The Flash- Man Behind the iron mask

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මේ සතියේ ෆ්ලෑස් එපිය බලපු අය දකින්න ඇති සූම්ගේ හිරේ තුන්දෙනෙක් ඉන්න්වා.

    1. ජෙසී :)
    2. ෆ්ලෑස්
    3. යකඩ හෙල්මට් එකක් දාගෙන හිටපු කෙනා. :oo:

    0OKFBOT.jpg



    මට නම් තාම තේරෙන්නේ නෑ මේ කවුද කියලා. :sorry::sorry: ඒත් මට පොඩි පොඩි Gusses වගයක් තියනවා. :frown:

    PPrIJOp.jpg


    මුලින්ම මට හිතුනේ මේ ඉන්නේ Diggle හරි Wally West හරි කියලා. ඒත් කොන්ඩේ දැක්කට පස්සේ හිතුනා මේ එයාලා නෙමෙයි කියලා. මොකද කොන්ඩේ තබ පාටට හුරුයි. :(

    DJ8Oz4d.jpg


    වෙන්න ඉන්නවා නම් දැන් වෙන්න ඉන්නේ Hanry allen (ෆ්ලෑස් ගේ තාත්තා) හරි ඇත්තම Jay garrick හරි වෙන්න ඕනි. :nerd:

    ksFpekD.jpg


    මං එහෙම කිව්වේ මේකයි. Zoom කියන්නේ Hunter Zoloman කියලා අපි හැමෝම දන්නවා. Earth 1 එකේ Jay ගේ Doppleganger එක විදියට ඉන්නේ Hunter. එයා Zoom වෙන්නේ kකොහොමද කියන එක නම් තාම පැහැදිලි කර ගන්න අමාර්යි. Season 1 එකේ Eobard Thawn Wells ට කලා වගේ වැඩකින් jay ගේ පෙනුම ඇරන් ඉන්න වෙන කෙනෙක්ද දන්නේ නෑ දැනට සීරිස් එකේ jay විදියට ඉන්නේ. මොකද ඇත්තම කිව්වොත් jay ට super Speed එකක් කවදාවත් තිබිලා නෑ. Velocity කියන Serum එකෙන් තමයි එයා වේගය ගන්නේ. Zoom flash ගේ වේගය හොරකම් කරන්න හරි Zoom ගේ වේගය වැඩි කර ගන්න Caitlin ගේ උදව් ගන්න අටවපු උගුලක් වෙන්නත් බැරි නෑ. :eek::eek::eek:

    Y2jmD9U.png

    මේක දැක්කහම නම් මතක් වෙන්නේ Season 1 එකේ ඇලන් තාත්තත් එක්ක කතා කරන කොට අත තිබ්බ විදියම වගේමයි :):)

    මිනිහා හැබැයි ෆ්ලෑශ් එක්ක කතා කරන්න භාවිතා කලේ POW කියන භාශාව. ඒක දෙවන ලෝක යුද්ද කාලේ නාසි හමුදා භාවිතා කල එකක්. මොනවා නමුත් Zoom එක්ක මෙයාගේ ලොකු සම්බන්දයක් තියනවා. සමහරවිට Zoom සම්බන්ද වටින දෙයක් මෙයා දන්නවා ඇති. :dull::dull:

    හැබැයි මේ සේරම වෙනස් වෙන්න පුලුවන්. මොකද comic වල තියන ඒවා නෙමෙයි TV Series එකේ වෙන්නේ. ඔයාලටත් හිතෙනවා නම් මේ ගැන අදහසක් කොමෙන්ට් එකක් විදියට කොටලා යන්න :):)
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    ඇත්තටම පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි. zoomට සෑහෙන කිට්ටු කෙනෙක් කියලා විතරයි දැනට හිතෙන්නේ.
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඇත්තටම පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි. zoomට සෑහෙන කිට්ටු කෙනෙක් කියලා විතරයි දැනට හිතෙන්නේ.

    හැබැයි Jay ගැන කියද්දි ඌ ගොඩක් Emotional උනා :oo:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Ha ha.... MARVEL even worse. DC got more rich & in depth storylines than marvel when it comes to comic books, but screenwriters ruining them when adopting to television.

    but Daredevil & jessica jones are masterpieces.

    btw i'm a die hard DC fan.

    Comic book and TV Series are Wayyyy Def. Bro. Although it hasn't too much heroes like COLD WAR :lol:
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,206
    2,528
    113
    London
    Next week Flash extended trailer shows a glimpse of zoom's unmasking.
    This is the moment I have been waiting for

     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    • Like
    Reactions: sakila kavindu

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Sirawata u kawru wenna adda banz.monawa wunath zoom ge personality ekai accent ekai nam.patta ban.u weeraya wenna thibbe
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ දැක්කද?
    මම කිව්වනේ ජේ තමා සූම් කියලා.
    කොහොමද මගේ වැඩ?
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබ බැලුවද ෆ්ලැශ් අලුත් ඉපිසෝඩ් එක?
    පට්ටනේ බන්.
    මටත් ෆ්ලැශ් වගේ දුවන්න තිබ්බානම්.....


    තාම නෑ බන්. සෑ වෙලා බලන්න ඕනි.

    උබ නිකමට හරි Flash උණා නම් හොදට තියෙයි

     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    උබ බැලුවද ෆ්ලැශ් අලුත් ඉපිසෝඩ් එක?
    පට්ටනේ බන්.
    මටත් ෆ්ලැශ් වගේ දුවන්න තිබ්බානම්.....



    අඩෝ.....අපේ අල්ලපු ගෙදර පොඩි එකා බොකක් charge වුනාම toilet දුවන්නෙත් flash වගේ ..... ඒ ඇක්ෂන් එකත් දාගෙන. ඒ මදිවට ඌ කටින් ඇරෝ ෆ්ලෑෂ් .....ඇරෝ ෆ්ලෑෂ්..... කියලා සද්දේ දාගෙන යන්නේ..... බලන්න වටිනවා යකෝ ඒක.... ඌ හිරු එකේ ඇරෝ ෆ්ලැෂ් රසිකයෙක්:P:P
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අඩෝ.....අපේ අල්ලපු ගෙදර පොඩි එකා බොකක් charge වුනාම toilet දුවන්නෙත් flash වගේ ..... ඒ ඇක්ෂන් එකත් දාගෙන. ඒ මදිවට ඌ කටින් ඇරෝ ෆ්ලෑෂ් .....ඇරෝ ෆ්ලෑෂ්..... කියලා සද්දේ දාගෙන යන්නේ..... බලන්න වටිනවා යකෝ ඒක.... ඌ හිරු එකේ ඇරෝ ෆ්ලැෂ් රසිකයෙක්:P:P

    :lol::lol::lol::lol::lol: