Jesus Christ is My Nigga

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
රොක් චර්ච් කියල සර්ච් කරල බලපන්. බෑන්ඩ් ගහල සින්දු කියල දෙන්නෙ
 

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
සොහොන;19762707 said:
:yes: ආ මේ එහෙම එකක් නෙමේ rap එකක් අහලා බලන්න :P

ඇහුව ඇහුව, දෙගොල්ලොම කරන්නෙ එකම දේ. මිනිස්සු අහන්න කැමති, මිනිස්සුන්ට සමීප වෙන්න පුලුවන් ලේසිම විදිහට ඒගොල්ලන්ගේ දහම දෙන්න හදනව. එක මනුස්සයෙක් හරි යහමගට යනව නම් ඒ ව්‍යායාමෙට ගරු කල යුතුයි.