අඩෝ දැක්කද?
මම කිව්වනේ ජේ තමා සූම් කියලා.
කොහොමද මගේ වැඩ?
එතකොට අර මරුපු ජේ කවුරු කියලද හිතන්නේ
හන්ටර් සොලමන් ඒ කිව්වේ අර්ත් 1 එකේ ජේ වගේ අර පුටුවේ හිටපු එකා සුම් වෙන්න බැරිද ? මේකෙත් සීසන් 1 එකේ වගේ වෙස් මාරුවක් දාගෙනද දන්නේ නෑ බන් අර යකඩ මූන තියන පොර තමයි පෙන විදියට හරි ජේ අනේ මන්ද කොයිල් වගේ 

දැන් මාසයක් හිටහ්න්කෝ 






