⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉලගට සිරිමාන්න දාන එකයි තියෙන්නෙ :yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං මොනවද දන්නෑ අර අපේ එවුන් 129ට ඉනිම ඉවර කරද්දි ගූ ටෝක් දීපු පේජ් හිපාටුවන්ට කියන්ඩ තියෙන්නෙ:rofl:
    #පකයලා :angry: