⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද ආසියානු කුසලාන තරගය

    vUoFIkl.png
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපි හැමදාම කියන දෙයක් තමයි තරුණ ක්‍රීඩකයන්ට තැන දෙන්න ඕන කියන එක..
    දැන් දැන් ඒක ගොඩක් සිද්ද වෙනවා..
    ඒත් තියෙන ප්‍රශ්නය තමයි අපේ තරුණ ක්‍රීඩකයෝ ඒ ලැබෙන අවස්ථා වලින් උපරිම ප්‍රයෝජනය ගන්නවද කියන එක..
    මට නම් පේන්නේ නැහැ උපරිම ප්‍රයෝජනය ගන්නවා කියලා...
    බලන්න ඊයේ මැච් එකේ චන්දි, හේරත්, මාලි, කුලේ විතරයි හොඳට කරේ...
    අනිත් අය අවස්ථාව හරියට ප්‍රයෝජනයට ගත්තද?
    මිලින්ද, දසුන් උඩින් එව්වා.. උන්ට ප්‍රෙශර් එකක් නැතුව ගහන්න තිබ්බ..
    ඒත් ගැහුවේ නැහැ.. මිලින්ද ලේසි කැච් එකකුත් අත ඇරියා..
    දැන් වෙනදේ උනා.. කට්ටිය දැන ගන්න ඕන ලැබෙන අවස්ථාව අරගෙන ඉස්සරහට යන්න..
    මීලග තරඟය හොඳටම කරමු..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    oka thama kata kadenakan kiuwe machan Siriwardena udin ewala hariyanne na kiyala.. uta perfect no 6. be it T20 or ODI or whatever. Kapugedara wa aai pallehata damma no 7. pissu wikara ban no 7 dala gahuwe na gahuwe na ganawa. Chandi open ewuwa eka hodata giyane. ut set wenne open thama T20.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    kauruhari mata hoyala denawada Shikar Dhawan match ekaka catch ekak gattama patta dance step ekak danawa..mata match eka mataka na...nikan assayek ride kerenawa wage ekak...:sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සොහොන;19771369 said:
    ඔව් ඇෆ්ගනිස්ථානය ,හොන්කොන් එහෙමත් ඉන්නවා

    middle east walata nevei da uae aithi wenne.