![]()
This is also a very effective treatment
ඕකට මගෙන් advice ටිකක් : ඔය තත්වය තියෙන කෙනෙක් අනිවාර්යෙන් Boxer Briefs Underwear එකක් පාවිච්චි කරන්න, අසාදිත තැන සැර සබන් වලින් සෝදන්න එපා Baby soap එකක් පාවිච්චි කිරීම සුදුසුයි.


ඕක හැදෙන්ඩ හේතුව මොකක්ද මචංල ?
උඹලට හැදිල තියෙනවනං මම කියන්නෙ ගාන එකක් නොකඩවා සති දෙකක්වත් උදේ හවා දවසට දෙපාරක් ගාන්ඩ ඕන.. දවසක් දෙකක් ගාල නවත්තන්ඩ එපා.. එතකොට බෙහෙත අහන්නෙ නැතුව යනව..
හැදෙන්නේ පුස්/දිලීර වර්ගයක් නිසා. තෙතමනය රැඳිලා තිබීම, අපිරිසිදුකම නිසා පහසුවෙන් බෝ වෙනද පුළුවන්