2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
බෝතලේ වැඩ කරනව වගේ.......

117cjd2.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අසා බැලිය යුතු යැයි සිතේ :rolleyes::rolleyes:
    මුද්‍රණ අයියා තමා මම දන්න තරමින් අපේ වියපත් ම සාමාජිකයා....
    වයස අවුරුදු 50යි.
    වයස 23ක දියනියක් සහ වයස 21 ක පුතණුවන් කෙනෙක් සිටී....
    මුද්‍රන කර්මාන්තය සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කොට ගෙන, ජීවන අත්දැකීම් වලින් පරිපූර්ණව සිටී....

    කෙතරම් වියපත් වුවත්, තවමත් අපට සෙට් විය හැකි, හැගුම් වලින් තරුන කෙනෙකි....
    ඒ පිළිබදව නම් ආයේ දෙකක් නැත.........
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene

    එතරම් වියපත් සාමාජිකයෙකු එලකිරියේ ඉදීමත් සතුටකි :cool::cool::cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් යනවා කුකුළනි,කිකිළියනි.හැමෝටම සුභ රාත්‍රියක්

    මගේ සෙනහස මෙතෙක් වේ යැයි:love::love:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මුද්‍රණ අයියා තමා මම දන්න තරමින් අපේ වියපත් ම සාමාජිකයා....
    වයස අවුරුදු 50යි.
    වයස 23ක දියනියක් සහ වයස 21 ක පුතණුවන් කෙනෙක් සිටී....
    මුද්‍රන කර්මාන්තය සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කොට ගෙන, ජීවන අත්දැකීම් වලින් පරිපූර්ණව සිටී....

    කෙතරම් වියපත් වුවත්, තවමත් අපට සෙට් විය හැකි, හැගුම් වලින් තරුන කෙනෙකි....
    ඒ පිළිබදව නම් ආයේ දෙකක් නැත.........

    පෝස්ටර් ගහන්න කිව්වේ නැහැනේ :no::no:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ......
    :love:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුද්‍රණ අයියා තමා මම දන්න තරමින් අපේ වියපත් ම සාමාජිකයා....
    වයස අවුරුදු 50යි.
    වයස 23ක දියනියක් සහ වයස 21 ක පුතණුවන් කෙනෙක් සිටී....
    මුද්‍රන කර්මාන්තය සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කොට ගෙන, ජීවන අත්දැකීම් වලින් පරිපූර්ණව සිටී....

    කෙතරම් වියපත් වුවත්, තවමත් අපට සෙට් විය හැකි, හැගුම් වලින් තරුන කෙනෙකි....
    ඒ පිළිබදව නම් ආයේ දෙකක් නැත.........

    :cool:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මාත් යනෝ එලකිරි වාසීන් සියලු දෙනාටම සුභ රාත්‍රියක්
    අදත් සසල හද විල්තෙර ගෙනාපු කිබුලා අයියාට බොහෝම ස්තූතියි