oka magen ganna epa ban mata 400 witharai adu karanna puluwan..ea gaana balanne nethuwa dialog eken ma ganna....4990/ k wenne....mata rauter nam adu wen denna puluwan ubata dhenena gaanakata.....
mawa update karapaan.



oka magen ganna epa ban mata 400 witharai adu karanna puluwan..ea gaana balanne nethuwa dialog eken ma ganna....4990/ k wenne....mata rauter nam adu wen denna puluwan ubata dhenena gaanakata.....



අයි ෆෝන් ඉමි මෙතන දාන්න එපා......
mawa update karapaan.![]()
thawama ube ringing hadanna mama try kale nehe...saturday wenakota iwara karannam....sorry ban punchi de unath parakku unaata..
hari uba dan update ne


A. සිරියා;19767756 said:hethuwa mokadda machan. imei ya wena phone ekakat gahanna puluwanda?
galaxy grand duos ekak pissu kelinawa,on wenawa touch weda ne,off karanna battry galawanna oone,software issue ekakda?charg nam wenawa...malbeeriyata puluwanda goda daanna?adahasak deepan...![]()
still my case pending
Machan my Note Edge Screen crack problem? please tell me the cost?
ඕක හාඩ් වෙයාර් අව්ලක් පික්සු කෙලින්නේ ටච් එක නිසා...සුවර් එකට උබ පොඩ්ඩක් නාවල ඇති බීම ටිකක් හරි.....ටච් එක මාරු කරපන්...සැකනම් ඉස්සෙල්ල ටච් ලයින් එක ඩිස්කොනෙක්ට් කරල බලන් ඉන්න ......බෙර සද්දෙ තිබුනත් නටන එක නවතී.........සමහර විට සුද්ද බුද්ද කලත් හරි යයි..හරිනේ තේරුනානේ.....මගෙන් ම කරගන්නවනම් ගාන ටිකක් වැඩිවෙයි 2300 ගන්නව....උබ කොහෙන් හරි කරගන්නවනම් කරගන්න ඕනේ ටික මම දාල තියෙන්නේ යාලු....Samsung Galaxy Grand I9082


ෂෝයි අනේ රෑ කියල බලන්නෙත් නැතුව උත්තර එවලා ,තැන් කිව් මල්-බුරියෝ sorry sorry මල්-බීරියෝ ,
උඹ xiaomi phone repairs කරනවද කියහන්කෝ ....![]()
මගේ nexus 5 එකක් තියෙනවා,
එකේ power button එක double press කලාම camera එක on වෙනවනේ shortcut එකක් විදියට,
දැන් නිකන් එක පාරක් power button එක press කලාම lock screen එකට එනවා එක්කම camera එක on වෙනවා.
(හිතෙන්නේ එක පාරක් press කලාම double press වෙනවා power button එක)
මේක හදාගන්න පුලුවන්ද මචන්?
macho araka uba ewwada
ara slot eka ne...maagaawa thiyanawa ban...ube address eka makuna..mata mail ekak daapan ko