Salary revision for public servents

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Basic Salary වැඩි වෙනවා.අතට හම්බෙන ගාන වැඩි වෙන්නේ OT කරොත් තමා .
    2018 ඉදන් ටිකක් වැඩි වෙනවා.
    වැඩි වෙන විදිහ අන්තිමට තියෙනවා.
    ලින්ක් එකෙන් download කරන් බලපන්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඉතින් මචං basic වැඩි වෙනව කියන්නේ. ot නොකරත් පඩි වැඩිවෙනව කියන එකනේ... Ot කරොත් කොහොමත් වැඩි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කඩ්ඩ බැරි එකා;19773566 said:
    ඉතින් මචං basic වැඩි වෙනව කියන්නේ. ot නොකරත් පඩි වැඩිවෙනව කියන එකනේ... Ot කරොත් කොහොමත් වැඩි.

    na ban allowance hatiyata dunne 10000 dan eka basic danawa step kipekin jan walanam basic ekata awe na:)me para thama awe 2500 dan epf yanwa.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    etin ban 2500 wadi una kiyanne dimanath wadi wenawane..20% dimanawak tynawane
     
    Last edited:

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    etin ban 2500 wadi una kiyanne dimanath wadi wenawane..20% dimanawak tynawane

    දීමනා විදිහට තිබුන 10000 යි 20% නැති කරනවා බන් .
    gross salary එක අඩු නොවෙන්න අල්ලොවන්චේ එකක් ගෙවනවා
    2020 වෙද්දී එකත් නැති කරනවා මට තේරුන විදිහට
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    දීමනා විදිහට තිබුන 10000 යි 20% නැති කරනවා බන් .
    gross salary එක අඩු නොවෙන්න අල්ලොවන්චේ එකක් ගෙවනවා
    2020 වෙද්දී එකත් නැති කරනවා මට තේරුන විදිහට

    ade apita tawa 20% allowance 2k hamaba wenawa ban okata amatarawa.awata monawa weida dan na :dull:
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    salary Increment

    2016.01.01 සිට 2020 දක්වා අවුරුදු 5 න් දැනට දීමනා වල තියන රු. 10,000 Basic ඒකට ඒකතු වෙනවා. 2020 වන විට ඒ ඒ තනතුරු හා වැටුප් පියවර අනුව රු. 10,000 ට වඩා වැඩි වෙනවා.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    2016.01.01 සිට 2020 දක්වා අවුරුදු 5 න් දැනට දීමනා වල තියන රු. 10,000 Basic ඒකට ඒකතු වෙනවා. 2020 වන විට ඒ ඒ තනතුරු හා වැටුප් පියවර අනුව රු. 10,000 ට වඩා වැඩි වෙනවා.

    :D
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    897
    113
    basic වැඩි වෙන කොට W & op වැඩි වි සම්පුර්ණ පඩිය තවත් අඩු වේ.(allowance වැඩි වෙන්නේ නැති නිසා )