මචන්ලා WD My Passport Ultra 1tb ගන්න කොළඔ පෑත්තෙ තියෙන හොද කඩ මොනද
වොරන්ටි ගන්න ගියම අවුලක් වෙන් නෑති තෑනක් බලන්නෙ කට්ටිය ගත්හ තෑනක් තියනවන්ම් කියන්න මම ගන්න බෑලුවෙ
smstech.lk හරි barclays.lk (මෙක එච්චර සුවර් නෑහෑ ගන්න එපා කියනවා )
මෙ ගෑන දන්න කට්ටිය ඉන්නවාන්ම් පොඩි හෙල්ප් එකක් දෙන්න එල
Last edited:

