blog ekaka tibba comment ekak
meka atha neda ban balan gihama
ඔය මිනිස්සු මොනව කිව්වත් අතන බ්‍රා එකක් ඇඳලා ඉන්නේ කියල හරහට තියන ඇඟේ පාට පුංචි පටි කෑල්ලක් පෙන්නලා ඒ විදිහේ එව්වා වල පින්තූරත් එක්කම ඔප්පු කරලා පෙන්නුවෙ අපේ උන්දැ... පුදුම වැඩේ කියන්නෙ සුද්ද එන්ඩ කලින් අපේ එවුං එක ගෙයි කාපු ජාතිය, තනේ එළියේ දාගෙන හිටපු ජාතිය, අයිය නංගිව අඹු කමට ගත්ත ජාතිය , සමහර වෙලාවට තාත්ත දුවව අඹු කමට තියාගත්ත ජාතිය. ළමයි වදලා වදලා ගෑණි මළොත් අනිවාර්යෙන් ගෑණිගේ නංගි අඹුව කොරගත්ත ජාතිය.. ඇත්ත තිත්තයි... ඔව්ව වෙනස් උනේ සුද්ද නිසා මම හිතන විදියට. කෙල්ලෙක් ලොකු ළමයෙක් වෙච්ච ගමන් වයස 10ද 12ද ගැටළුවක් නෑ කැන්දගෙන ගිහිං ඒකිව ළමයි වදන මැසිමක් කොරන ඉතිහාසයක් අපිට තිබ්බෙ. ඔව්ව වෙනස් උනේ සුද්ද ආවට පස්සෙ. අන්තහ්පුර තියාගෙන රජවරු එකසිය ගානට බඩු ගහපු ඉතිහාසයක් අපට තිබුනෙ. එහෙම නඩත්තුවක් කොරගන්න බැරිකම නිසා සාමාන්‍ය මිනිස්සු නිකන් හිටිය. නිකන් හිටිය කිව්වට නිකන්ම හිටියෙ නෑ.. දර කඩන්න කැලේට යනකල් ඉඳල බෝවිටිය අකුල් තලපු අපේ මුතුන් මිත්තෝ අපිට හිටිය. ඇත්ත ඒකයි. අර ජනකවි වලිනුත් එකෙක් මුට්ටිය දාල බලන්නෙ "අම්බලමේ නැවතී අපි යමුද නගෝ" කියල. අම්බලමෙදී පෙරලගන්න පුලුවන්ද කියල. එදා "බාල මස්සිනා පස්සෙන් එන හන්දා" වැඩේ සිද්ධ උනේ නෑ.. නැත්තං අම්බලම මගුල් මඩුවක් වෙනව. අද තියන වැරැද්ද තනේ හරි වෙන අහවල් එක හරි පෙන්නගෙන යන්න පුළුවන්. බැලුවොත් වැරදියි. පෙන්නන එකාට පෙන්නන්නත් බලන එකාට බලන්නත් පුළුවන් වෙන්න ඕන. සමහර එවුන්ට අනුව පෙන්නුවොත් "හම්මෝ මුන්ගෙ සංකර කම". පෙන්නගෙන යන එක දිහා බැලුවොත් නළලට වඩිනව.. ඔය දෙකම වැරදි....