⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    Pissu katha karanawada? :rofl:
    කිසිම ගානක් නැතිව සෙල්ලම් කරන්නේ..ඊයේ පාකිස්තානේ 85 ටත් ගේමක් දුන්නනේ බන්..:no:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පොඩි පුතා;19781238 said:
    සැනසීමට කියල තිබ්බෙ මැච් එකක් බලන එක දැන් ඒකත් ඉවරයි. මොකද්ද බන් මේ උනේ.. ක්‍රිකට් ඉවරයි බන් ආපහු ගොඩ ඒමක් නෑ :(
    :yes::yes::yes:සිම්බාබ්වේ මට්ටමටම වැටුනා මචන්.. මොනවද බන් මුන් මේ ගහන්නේ?
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    live streaming....

    nice-ass.jpg
     
    • Like
    Reactions: Ysa Karu

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ උන්ව කවුරු හරි බය කරනවද කොහෙද දිනුවොත් එහෙම ගහනවා කියලා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    මුන්ගෙන් මෙහෙම කාලා අමීර් කාරයා පුක පලයි...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    sira ban :lol:
    :lol::lol: heta office gihilla hengila innawa :( 1st time neda bangalingen kanne
    :lol::lol::lol: නැට්ට ෆුකේ ගහගෙන ඉඳපන්.... ආයේ ලොවෙත් ඕවා කතා බහ කොරන්න යන්න එපා.... අරුන් දැන් දින්නම දායි පුකේ ලයින් එකක් හරියට ලෝක කුසලානේ දින්නා වගේ...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මුන්ගෙන් මෙහෙම කාලා අමීර් කාරයා පුක පලයි...
    උගේ ඊයේ බෝලින්ග් කොහොමද??? අඩෝ අන්න මැච්.. කෝළියා කොච්චර බක පණ්ඩිතයා උනත් ඌ පට්ටම බැටා... කොහොමද ඊයේ පීඩනය පාලනය කරපු හැටි... අපේ එකෙක් හිටියා නම් අස්වාභාවික විදියට දූෂණය වෙනවා... :baffled: