ඕක මහ රස්තියාදු වෙන සීන් එකක් බන් ... සමහර වෙලාවට ඔය කියන දවසෙ උඹේ නඩුව ගන්නෙ නෑ ... එතකොට ඉතින් ආයෙ පලයන්කො
උදේ 8:30 ට ගියාම ඉතින් 12 වෙනකන් ඉන්න ඕන නම කියයිද කියල බලාගෙන ... බැරි වෙලාවත් උඹෙ නම කියද්දි ඇහෙන්නැතුව ඉඳල මිස් උනොත් ගෙදෙට්ට සිතාසි එවනව ... සාමාන්‍යයෙන් විනාඩි 3කට එක නඩුවක් වගෙ අහනව ... සමහර උසාවි වල දඩෙ ගෙවනකන් කියල ළඟ තියෙන කූඩුවට දානවලු ... එහෙම උනොත් තව කෙනෙක් එක්කන් යන්න ඕන
ලෝයර්ස්ලනම් අල්ලන්න ඕන වෙන්නෙ නෑ




Nadu karaya allanna epa ewlema hire dai
Lawyer kenek onemath naha. Nama kiwwahama kuduwata nagala(Naginna wenneth naha eeta kalin eelanga ekage nama kiyanawa) warada piligannawa swamini kiyanna. ethakota dadayak gahai. thawa kenek ekka yanna dade gewanna.
5k witarai gahai. 10k aran yanna. lawyer kenek oonenea mama hithanne. warada piligannawane
තවත් එකෙක් එක්ක පලයං![]()
ඇහුවාම කියාං ඔව් මම වැරදිකරු තමා කියල![]()
ඊට පස්සෙ උඹව හිරේ දානව අරූ දඩේ ගෙවල උඹව නිදහස් කරගන්න ඕනෙ![]()
විශ්වාසවන්ත එකෙක් එක්ක පලයං ඌ උඹ දීපු සල්ලිත් අරං මාරු වුනොත්![]()
![]()





