ළමිස්සියේ පැනි හල හල අපි දුවනා.....
ශනුද්රියේ නුඹ සිටිනා තැන කොතැනා....//
(මියුසික් ටා ලා ල ලා......ටා ලා ල ලා..........)
දෑස සලා කූඩාරම් ගසන්නී.........
දෑත සලා අපි ජොබ් එක කරන්නී.......
යටින් හොරෙං නොපෙනෙන තැන් හොයන්නී.......
නගේ නුඹයි අපෙ අසහනෙ නිවන්නී.......
ළමිස්සියේ පැනි හල හල අපි දුවනා.....
කොන්ද නවා සෙල්ෆි ගොඩක් ගහන්නී....
හුරතලේට Dubsmash දමන්නී......
කොටට ඇදලා පාශානය දෙවන්නී.....
අපිත් ඉතිං මල් තියලා වදින්නී..........
ළමිස්සියේ පැනි හල හල අපි දුවනා.....
from FB
ශනුද්රියේ නුඹ සිටිනා තැන කොතැනා....//
(මියුසික් ටා ලා ල ලා......ටා ලා ල ලා..........)
දෑස සලා කූඩාරම් ගසන්නී.........
දෑත සලා අපි ජොබ් එක කරන්නී.......
යටින් හොරෙං නොපෙනෙන තැන් හොයන්නී.......
නගේ නුඹයි අපෙ අසහනෙ නිවන්නී.......
ළමිස්සියේ පැනි හල හල අපි දුවනා.....
කොන්ද නවා සෙල්ෆි ගොඩක් ගහන්නී....
හුරතලේට Dubsmash දමන්නී......
කොටට ඇදලා පාශානය දෙවන්නී.....
අපිත් ඉතිං මල් තියලා වදින්නී..........
ළමිස්සියේ පැනි හල හල අපි දුවනා.....
from FB










