CARGILLS BANK HACK

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    1743343358140.png

    කාර්ගිල්ස් බැංකුව දැන් සතියකට කලින් deepweb එකේ data තොගයක් leak කරගත්තා. Onion ගැන Tor browser ගැන දන්නවනම් ගිහින් බලන්න.

    Leak eke hatiyata, minissunge NIC scans, loan documents, salary slips, meeting recordings pawa thiyanava. Staff la unge desktop folders la hadagena sensitive documents store karagena thiyanava wage.

    1743343474076.png

    Data leak ekak welanam monavada leak wela thiyenne kiyalawath or customers la monavada dan karanna one kiyalawath mokuth nathi nikan wachana godak galapala statement ekak publish karala nikan hitiya. Such an irresponsible way of handling the incident.

    Danne ekekuta recommend karanne me wage sathapahakata trust ekak nathi bank ekaknam.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,926
    71,153
    113
    View attachment 248653

    කාර්ගිල්ස් බැංකුව දැන් සතියකට කලින් deepweb එකේ data තොගයක් leak කරගත්තා. Onion ගැන Tor browser ගැන දන්නවනම් ගිහින් බලන්න.

    Leak eke hatiyata, minissunge NIC scans, loan documents, salary slips, meeting recordings pawa thiyanava. Staff la unge desktop folders la hadagena sensitive documents store karagena thiyanava wage.

    View attachment 248654

    Data leak ekak welanam monavada leak wela thiyenne kiyalawath or customers la monavada dan karanna one kiyalawath mokuth nathi nikan wachana godak galapala statement ekak publish karala nikan hitiya. Such an irresponsible way of handling the incident.

    Danne ekekuta recommend karanne me wage sathapahakata trust ekak nathi bank ekaknam.

    මේක තමා ඔය වගේ දේකට ලංකාවෙ උන්ගෙ reaction එක. උන්ට ගානක නෑ බන්. 👇

    Helakuru eke data leak wela aruta sammanath aran deela tiyenne sinhalu.owa monawada ban ? :lol:

    ඔක්කෝටම කලින් ලංකාවෙ බැංකු පාලනය කරන CBSL එකේ මේවට නීති/දඬුවම් තියෙන්නෙ ඕනා. ලංකාවෙ බැංකු ඇවිල්ලා "Disasters waiting to happen" :lol: :lol:
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    මේක තමා ඔය වගේ දේකට ලංකාවෙ උන්ගෙ reaction එක. උන්ට ගානක නෑ බන්. 👇
    Helakuru leak wage newei meka.

    Leak eke dump ekak aran balanna. Lankawe IT, Telco companies wage loku company's wala kattiyage nam gam athuluwa position, salaries, NIC copies 15,000+ okkoma balaganna puluwan.

    Hebai mekath ape unta gaanak na
     
    • Wow
    Reactions: Thilina123

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,926
    71,153
    113
    Helakuru leak wage newei meka.

    Leak eke dump ekak aran balanna. Lankawe IT, Telco companies wage loku company's wala kattiyage nam gam athuluwa position, salaries, NIC copies 15,000+ okkoma balaganna puluwan.

    Hebai mekath ape unta gaanak na
    එකෙක් අපි PCI DSS ගාල පච කෙලලා ලීක් උනාට පස්සෙ කිව්වා "අනේ අපිට නෑ ඉතින්, අපේ බැංකු වලට තමා තියෙන්නෙ" කියලා. එතනත් සෑහෙන දෙයක් ලීක් උනා,

    Cargills බෑන්ක් එකත් එච්චර තමා. සතියකට කලින් උනුත් PCI DSS ගත්තා කියලා මම දැක්කා Linkedin එකේ.

    Bottomline ලංකාවෙ financial institution ඇවිල්ලා ලංකාවෙ උන්ගෙ details වලට එච්චර සැලකිල්ලක් දක්වන්නෙ නෑ. උන්ට ඕන profits විතරයි.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    අයිඩින්ටි කාඩුයි, ග්‍රාමසේවක සහතිකයි අරං පුක් ගහන්නයැ.. කාඩ් ඩීටේල්ස් හරි Bank balances with acc owner details වත් තිබුනනම් ටිකක් හරි වටිනවා Marketing වැඩකටවත්..
     
    • Dislike
    Reactions: XpertThief

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    අයිඩින්ටි කාඩුයි, ග්‍රාමසේවක සහතිකයි අරං පුක් ගහන්නයැ.. කාඩ් ඩීටේල්ස් හරි Bank balances with acc owner details වත් තිබුනනම් ටිකක් හරි වටිනවා Marketing වැඩකටවත්..
    Bank statements, card statements, salary slips with name and position, thawa monavada one?
     
    • Like
    Reactions: KAZPER

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Bank statements, card statements, salary slips with name and position, thawa monavada one?

    Wadak na,, Owa US wage rataka leak una nam wadak ganna thibuna, mehe owa aran mona karannada..

    ඔය නම් වලින් විවිධ එකවුන්ට් හදලා වෙරිෆයි කරගෙන මොනාහරි ගේමක් ගන්න බැරි නැ නේද? ⁣ස්කැම් වලට මේ අනන්‍යතා විකිනෙයි, මනි ලොන්ඩරින් වල අතරමැදි තැන්වලට නම් ඕනා ඔය වගේ . හොර හිත තියන එකාට ක්‍රම දාහක් හිතෙයි. රට ලොකු පොඩි උනත් මිනිහා මිනිහමයි. නැද්ද.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,163
    1,658
    113
    ඔක dwaonlod කරනවට වඩා හොදයි ,
    Sony v 600 3g පෝන් එකකින් වැල dwaonod කරනවා , මාර slow