නළුවෙක්_නෙමෙයි_මොළයක්_හිටං..

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නළුවෙක්_නෙමෙයි_මොළයක්_හිටං..

    නළුවෙක් නෙමෙයි මොළයක් හිටං..

    හොරාගෙ කාලෙ BB- උනාට යහපාලන සිරාගෙ කාලෙ B+ ලු හිටං

    Fitch Downgrades Sri Lanka to 'B+'; Outlook Negative

    (The following statement was released by the rating agency) HONG KONG, February 29 (Fitch) Fitch Ratings has downgraded Sri Lanka's Long-Term Foreign- and Local-Currency Issuer Default Ratings (IDRs) to 'B+' from 'BB-'. A Negative Outlook has been assigned to the IDRs. The issue ratings on Sri Lanka's senior unsecured foreign- and local-currency bonds are also downgraded to 'B+' from 'BB-'.

    The Country Ceiling is downgraded to 'B+' from 'BB-' and the Short-Term Foreign-Currency IDR is affirmed at 'B'. KEY RATING DRIVERS The rating action reflects the following key rating drivers: - Increasing refinancing risks. The Sri Lankan sovereign faces increased refinancing risks on account of high upcoming external debt maturities. Further, the sovereign's external liquidity position remains strained, reflecting pressure on foreign exchange reserves. In Fitch's view, this partly reflects a weakening in policy coherence that increases the likelihood of Sri Lanka requiring external liquidity support from the IMF and other multilateral institutions. Sri Lanka's external liquidity ratio, as measured by Fitch at the end of 2015, was 70.9%, which is far below the median of 'B'-rated peers' of 171.9% and the 'BB' median of 152.4%. - Significant debt maturities. Sri Lanka faces significant debt maturities in 2016 amid the country's vulnerability to a shift in investor sentiment. Fitch estimates the sovereign's external debt service to be close to USD4bn for the rest of 2016, compared with FX reserves of USD6.3bn (end-January 2016). Sri Lanka's vulnerability to a shift in investor sentiment was evident when investors sold-off the equivalent of nearly USD2bn in local-currency government securities in 2015. A further outflow from treasury bills and treasury bonds, which account for about 31% of the country's FX reserves, could put more pressure on reserves. However, prevailing low oil prices will continue to support Sri Lanka's current-account deficit in the near term. Fitch expects the current-account deficit to remain manageable at about 3% of GDP over 2016-17. - Weaker public finances. The deterioration in Sri Lanka's fiscal finances is driven partly by consistently low general government revenues. At an estimated 13% of GDP, Sri Lanka's gross general government revenues remain far below the 'B' median of 25.4% and the 'BB' median of 26%. The 2016 budget did little to address this issue directly and absent any significant fiscal consolidation, Fitch expects continued fiscal slippage over 2016-17.

    Sri Lanka's gross general government debt (GGGD) burden is estimated to have increased to more than 75% of GDP by the end of 2015, up from 71% at the end of 2014 and much higher than the 'B' median of 52% of GDP and 'BB' median of 43.6%. - Decline in foreign-exchange reserves. Fitch has revised downwards its forecast for foreign-exchange reserves, with reserve coverage of current external payments now forecast to decline to 2.9 months in 2016 from an estimated 3.4 months in 2015. This forecast compares unfavourably with Fitch's earlier forecast of 3.9 months for 2016 and is well below the 'BB' median of 4.2 months. While the authorities have undertaken certain measures to support external finances, including entering into bilateral swaps with other central banks, Fitch does not view this to be a sustainable way to improve the stability of the external finances. - Foreign-currency debt portion remains high. Sri Lanka has also increased its issuance of foreign-currency debt, which Fitch estimates now makes up close to 46% of total public debt, up from nearly 42% at the end of 2014. This has increased vulnerability of Sri Lanka's public debt to a significant depreciation of the exchange rate, which would increase the debt burden in local currency terms. - Favourable economic growth. Sri Lanka's macroeconomic performance remains stronger than some of its peers' in the 'B' and 'BB' range with real GDP growth for the five-year period ending 2015 averaging close to 6%, compared with the 'B' median of 4.6% and 'BB' median of 3.9%. Sri Lanka also continues to score highly, compared with the 'B' median, on basic human development indicators, such as education, health and literacy, which is indicated by its favourable ranking in the UN's Human Development Index. These relative structural strengths, combined with a clean external debt service record and smooth transition of power during the presidential and parliamentary elections in 2015 indicates a basic level of political stability, which supports the rating at 'B+'. RATING SENSITIVITIES The Negative Outlook reflects the following risk factors that could, individually or collectively, result in a downgrade of the ratings: - A further increase in external vulnerability driven by a sustained decline in FX reserves reflecting, for instance, reduced international market access and/or a sudden reversal in portfolio inflows. - A further deterioration in policy coherence and credibility that widens macroeconomic imbalances and/or heightens external vulnerabilities. - Continued fiscal slippage resulting in a failure to stabilise the general government debt ratio. The main factors that could, individually or collectively, lead to a revision of the Outlook to Stable are: - Implementation of a predictable and robust policy framework leading to a reduction in risks to basic economic and financial stability. -Improvement in Sri Lanka's public finances underpinned by a credible medium-term fiscal consolidation strategy, including a broadening of the general government revenue base. -Sustained smaller current-account deficits with higher levels of non-debt capital inflows (FDI) and an increase in foreign exchange reserves. KEY ASSUMPTIONS - There is no renewal in the civil conflict that previously lasted 26 years and ended in 2009. - Global economic assumptions are consistent with Fitch's latest Global Economic Outlook. Contact: Primary Analyst Sagarika Chandra Associate Director +852 2263 9921 Fitch (Hong Kong) Limited 19/F Man Ye Building 68 des Voeux Road Central Hong Kong Secondary Analyst Thomas Rookmaaker Director +852 2263 9891 Committee Chairperson Tony Stringer Managing Director +44 20 3530 1219 Media Relations: Bindu Menon, Mumbai, Tel: +91 22 4000 1727, Email: [email protected]; Leslie Tan, Singapore, Tel: +65 67 96 7234, Email: [email protected]; Wai-Lun Wan, Hong Kong, Tel: +852 2263 9935, Email: [email protected]. Central Bank of Sri Lanka has a 10% equity stake in Fitch Ratings Lanka Ltd. No shareholder other than Fitch, Inc. is involved in the day-to-day rating operations of, or credit reviews undertaken by, Fitch Ratings Lanka Ltd. Additional information is available on www.fitchratings.com Applicable Criteria Country Ceilings (pub. 20 Aug 2015) here Sovereign Rating Criteria (pub. 12 Aug 2014) here Additional Disclosures Dodd-Frank Rating Information Disclosure Form here _id=1000143 Solicitation Status here Endorsement Policy here ail=31 ALL FITCH CREDIT RATINGS ARE SUBJECT TO CERTAIN LIMITATIONS AND DISCLAIMERS. PLEASE READ THESE LIMITATIONS AND DISCLAIMERS BY FOLLOWING THIS LINK: here. IN ADDITION, RATING DEFINITIONS AND THE TERMS OF USE OF SUCH RATINGS ARE AVAILABLE ON THE AGENCY'S PUBLIC WEBSITE 'WWW.FITCHRATINGS.COM'. PUBLISHED RATINGS, CRITERIA AND METHODOLOGIES ARE AVAILABLE FROM THIS SITE AT ALL TIMES. FITCH'S CODE OF CONDUCT, CONFIDENTIALITY, CONFLICTS OF INTEREST, AFFILIATE FIREWALL, COMPLIANCE AND OTHER RELEVANT POLICIES AND PROCEDURES ARE ALSO AVAILABLE FROM THE 'CODE OF CONDUCT' SECTION OF THIS SITE. FITCH MAY HAVE PROVIDED ANOTHER PERMISSIBLE SERVICE TO THE RATED ENTITY OR ITS RELATED THIRD PARTIES. DETAILS OF THIS SERVICE FOR RATINGS FOR WHICH THE LEAD ANALYST IS BASED IN AN EU-REGISTERED ENTITY CAN BE FOUND ON THE ENTITY SUMMARY PAGE FOR THIS ISSUER ON THE FITCH WEBSITE

    source: Reuters
     
    • Like
    Reactions: gayankuwait

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය එක්ස්පයර් මොලෙන් කරන වැඩ වලින් තමයි මෙහෙම වෙන්නෙ...
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සුප්‍රකට ෆිච් රේටින්ග්ස් ගෝලීය මූල්‍ය පර්යේෂණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ‍දේශීය හා විදේශීය ණය ගෙවීමේ හැකියාව BB- සිට B+ දක්වා පහත හෙළා ඇත. එමෙන් ම එකී අගයන් stable (ස්ථාවර) සිට Negative (ඍණ) ලෙස පහළ දැමීමට ද ආයතනය කටයුතු කර තිබේ. අපි නිති පෙන්වා දුන් පරිදි, වත්මන් රජය රටේ ආර්ථික ස්ථාවරත්වය ඉහළ නැංවීමට තබා තිබූ අයුරින් පවත්වා ගෙන යාමට ද අසමත් වි ඇති බව මේ අනුව තහවුරු වේ.
    ඍණ තත්වයන් ඇති වීමට හේතු සාධක වූ ප්‍රධාන කරුණු කීපයක් ම ලෝක මූල්‍ය පර්යේෂණ ආයතනය විසින් දක්වා ඇත. එහි පළමුවැන්න වන ප්‍රතිමූල්‍යකරණ අවදානම සඳහා විශේෂයෙන් බලපා ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ වියවුල්සහගත තත්වයයි. පසුගිය කාලයේ ජාතික ආර්ථික දැක්ම පිළිබඳ කිසිවෙකුට නිශ්චිත ප්‍රතිපත්තියක් හෝ දැක්මක් නොතිබූ බව මෙහි අර්ථයයි.
    දෙවැනි කරුණ නම්, ලංකාව විසින් නොයෙක් කාලවල ගත් ණය 2016 වසරේ දී කල්පීරීම ය. සාමාන්‍යයෙන් එය ප්‍රශ්නයක් නොවේ. එහෙත් එය ප්‍රශ්නයක් වන්නේ දැන් වන ලෙස ආයෝජකයින් රටින් බැහැර වන පසුබිමක ය. ෆිච් පවසන ලෙස 2015 වසරේ දී පමණක් විදෙස් ආයෝජකයින් ඩො.බිලියන 2කට වඩා සිය ආයෝජන විකුණා දමා ගොස් ඇත. මෙවන් තත්වයක, විශ්ලේෂක ආයතනයට අනුව මේ වසරේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4ක් වුව ද අපගේ වත්මන් විදෙස් සංචිතය වන්නේ ‍ඩොලර් බි. 6.3ක් පමණි. ණය ගෙවූ පසු අපට ඉතිරි වන්නේ ඩොලර් බිලියන 2.3ක් වැනි සොච්චමකි. එය දෙමසකුත් තව අඩකට පමණක් සෑහේ. කෙසේ වෙතත්, රජයේ මූල්‍ය කළමනාකරන දුබලතා යම් පමණකට හෝ අද තත්වයෙන් දරා සිටින්නේ ලෝක වෙළඳපොලේ අඩු බොරතෙල් මිළ විසින් පමණි.
    මේ අතර, 2014 අග දී දළ දේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂ ව සියයට 71 ක් වූ ජාතික ණය බර 2015 අග වන විට සියයට 75කට වඩා වැඩි වී තිබේ. තව ද, 2014 වසරේ දී වූ සියයට 42 සිට, 2015 වසරේ දී සියයට 46 දක්වා රටේ විදෙස් ණය බර ද වැඩි වීම අවධාරිත ය. එසේ වැඩිවීම රුපියලේ අගය පහත යෑමට විශේෂයෙන් බලපා ඇති බව ආයතනය පෙන්වා දෙයි.
    ඉහත ආර්ථික තත්වයන් නිසා ක්‍ෂණික ව මතුවන ගැටළු නම් ඉතිරි ආයෝජකයින් ද රටින් බැහැර වන වට පිටාවක නව ආයෝජකයින් රටට නොපැමිණීම ය. මෙවන් තත්වයක දී අනිවාර්යෙන් ම අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් ණය ගත යුතු වන අතර එහි දී සුබදාධන කප්පාදුව හා පඩි වැඩි නොකිරීම හා රැකියා නොදීම වැනි කටුක කොන්දේසිවලට මුහුණ දීමට සිදුවනු නියත ය. මේ අතර, මූල්‍ය අරමුද මග හැර වෙනත් ආයතනවලින් ණය ඉල්ලා සිටිය හොත් එහි දී ගෙවීමට ඇති පොළි අනුපාතය ඉතා අධික වීමට නියමිත ය. මේ සියල්ලෙහි අර්ථය ලෙස මෙරට දුරදිග නොබලන පුරවැසියාට අප කියා සිටින්නේ දේශපාලනය හා ආර්ථිකය යනු දෙකක් නොව එකක් බව ය.
     
    • Like
    Reactions: prabaths

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ayi ban unp eke lokko ekekutawath daruwekwath naththe?

    11054268_1473446249641181_3203766929983164018_n.jpg
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් rocat90 ආර්තික විසේසග්ඳයා ඇවිත් පැහැදිලි කරයි මහින්ද හොරා කාපු එකෙන් මේක සිද්ද වෙච්ච හැටි ( මෙම විසේසග්ඳයින් මහින්දගෙ හොරා කෑම නැවත්වීමෙන් පමණක් රටට බිලියන ගානක් ඉතුරු කර සංවර්දිත රටක් බවට පත් වන තුරු බලා සිටින අය බවත් කට්ටිය සිහි තබාගන්නවා නම් යහපති ):lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රඹා;19789636 said:
    දැන් rocat90 ආර්තික විසේසග්ඳයා ඇවිත් පැහැදිලි කරයි මහින්ද හොරා කාපු එකෙන් මේක සිද්ද වෙච්ච හැටි ( මෙම විසේසග්ඳයින් මහින්දගෙ හොරා කෑම නැවත්වීමෙන් පමණක් රටට බිලියන ගානක් ඉතුරු කර සංවර්දිත රටක් බවට පත් වන තුරු බලා සිටින අය බවත් කට්ටිය සිහි තබාගන්නවා නම් යහපති ):lol::lol:

    :lol::rofl:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    සුප්‍රකට ෆිච් රේටින්ග්ස් ගෝලීය මූල්‍ය පර්යේෂණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ‍දේශීය හා විදේශීය ණය ගෙවීමේ හැකියාව BB- සිට B+ දක්වා පහත හෙළා ඇත. එමෙන් ම එකී අගයන් stable (ස්ථාවර) සිට Negative (ඍණ) ලෙස පහළ දැමීමට ද ආයතනය කටයුතු කර තිබේ. අපි නිති පෙන්වා දුන් පරිදි, වත්මන් රජය රටේ ආර්ථික ස්ථාවරත්වය ඉහළ නැංවීමට තබා තිබූ අයුරින් පවත්වා ගෙන යාමට ද අසමත් වි ඇති බව මේ අනුව තහවුරු වේ.
    ඍණ තත්වයන් ඇති වීමට හේතු සාධක වූ ප්‍රධාන කරුණු කීපයක් ම ලෝක මූල්‍ය පර්යේෂණ ආයතනය විසින් දක්වා ඇත. එහි පළමුවැන්න වන ප්‍රතිමූල්‍යකරණ අවදානම සඳහා විශේෂයෙන් බලපා ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ වියවුල්සහගත තත්වයයි. පසුගිය කාලයේ ජාතික ආර්ථික දැක්ම පිළිබඳ කිසිවෙකුට නිශ්චිත ප්‍රතිපත්තියක් හෝ දැක්මක් නොතිබූ බව මෙහි අර්ථයයි.
    දෙවැනි කරුණ නම්, ලංකාව විසින් නොයෙක් කාලවල ගත් ණය 2016 වසරේ දී කල්පීරීම ය. සාමාන්‍යයෙන් එය ප්‍රශ්නයක් නොවේ. එහෙත් එය ප්‍රශ්නයක් වන්නේ දැන් වන ලෙස ආයෝජකයින් රටින් බැහැර වන පසුබිමක ය. ෆිච් පවසන ලෙස 2015 වසරේ දී පමණක් විදෙස් ආයෝජකයින් ඩො.බිලියන 2කට වඩා සිය ආයෝජන විකුණා දමා ගොස් ඇත. මෙවන් තත්වයක, විශ්ලේෂක ආයතනයට අනුව මේ වසරේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4ක් වුව ද අපගේ වත්මන් විදෙස් සංචිතය වන්නේ ‍ඩොලර් බි. 6.3ක් පමණි. ණය ගෙවූ පසු අපට ඉතිරි වන්නේ ඩොලර් බිලියන 2.3ක් වැනි සොච්චමකි. එය දෙමසකුත් තව අඩකට පමණක් සෑහේ. කෙසේ වෙතත්, රජයේ මූල්‍ය කළමනාකරන දුබලතා යම් පමණකට හෝ අද තත්වයෙන් දරා සිටින්නේ ලෝක වෙළඳපොලේ අඩු බොරතෙල් මිළ විසින් පමණි.
    මේ අතර, 2014 අග දී දළ දේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂ ව සියයට 71 ක් වූ ජාතික ණය බර 2015 අග වන විට සියයට 75කට වඩා වැඩි වී තිබේ. තව ද, 2014 වසරේ දී වූ සියයට 42 සිට, 2015 වසරේ දී සියයට 46 දක්වා රටේ විදෙස් ණය බර ද වැඩි වීම අවධාරිත ය. එසේ වැඩිවීම රුපියලේ අගය පහත යෑමට විශේෂයෙන් බලපා ඇති බව ආයතනය පෙන්වා දෙයි.
    ඉහත ආර්ථික තත්වයන් නිසා ක්‍ෂණික ව මතුවන ගැටළු නම් ඉතිරි ආයෝජකයින් ද රටින් බැහැර වන වට පිටාවක නව ආයෝජකයින් රටට නොපැමිණීම ය. මෙවන් තත්වයක දී අනිවාර්යෙන් ම අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් ණය ගත යුතු වන අතර එහි දී සුබදාධන කප්පාදුව හා පඩි වැඩි නොකිරීම හා රැකියා නොදීම වැනි කටුක කොන්දේසිවලට මුහුණ දීමට සිදුවනු නියත ය. මේ අතර, මූල්‍ය අරමුද මග හැර වෙනත් ආයතනවලින් ණය ඉල්ලා සිටිය හොත් එහි දී ගෙවීමට ඇති පොළි අනුපාතය ඉතා අධික වීමට නියමිත ය. මේ සියල්ලෙහි අර්ථය ලෙස මෙරට දුරදිග නොබලන පුරවැසියාට අප කියා සිටින්නේ දේශපාලනය හා ආර්ථිකය යනු දෙකක් නොව එකක් බව ය.

    තේරෙන සින්හලෙන් දැම්ම එක ලොකු දෙයක්.

    +rep
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව දැක්කම අගේ ලේ වතුර වෙනව,රට කෑව කාලකන්නි රෑල.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    රඹා;19789636 said:
    දැන් rocat90 ආර්තික විසේසග්ඳයා ඇවිත් පැහැදිලි කරයි මහින්ද හොරා කාපු එකෙන් මේක සිද්ද වෙච්ච හැටි ( මෙම විසේසග්ඳයින් මහින්දගෙ හොරා කෑම නැවත්වීමෙන් පමණක් රටට බිලියන ගානක් ඉතුරු කර සංවර්දිත රටක් බවට පත් වන තුරු බලා සිටින අය බවත් කට්ටිය සිහි තබාගන්නවා නම් යහපති ):lol::lol:

    ලංකාවේ රනිල් ලගට ඉන්න ආර්ථික විසේසග්ඳයා පොර තමයි :rofl::P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    මෙහෙමෙ ගිහිල්ල රට ග්‍රීසියේ තත්වයට වැටෙන්න පුළුවන්.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Meke inna moda ponnayinta thernne na.Mahinda,Ranil,my3,Anura okkoma ekatu wela un wa andanwa kiyala...kalakanni, aru mehemi mu memai kiyala kota gannawa.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Meke inna moda ponnayinta thernne na.Mahinda,Ranil,my3,Anura okkoma ekatu wela un wa andanwa kiyala...kalakanni, aru mehemi mu memai kiyala kota gannawa.

    දන්න මගුලක් කතා කරපන්. රටේ තියෙන්නෙ දේශපාලන කඳවුරු 2යි.
    සිංහල(සංස්කෘතිකව සිංහල, සිංහල සංස්කෘතියට අවශෝෂණය වූ වෙනත් ජනවාර්ගිකයන්ද අයත්- කදිර්ගාමර්, ආනන්ද සංගරී, ඉමිටියාස් බාකිර් මාකර්, මොහොමඩ් මුසම්මිල්..) ජාතිකවාදී කඳවුර හා දේශ ද්‍රෝහී, ආක්‍රමණිකයාගේ පැත්තේ සිට, තම බඩ වඩාගැනීමට ජාතිය පාවාදෙන කඳවුර.
    පණ්ඩුකාභය රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳල තිබ්බෙ මේ කඳවුරු දෙක.

    මේ දෙවැනි කඳවුරේ වත්මන් නියෝජනය තමයි දැන් රාජ්‍ය පාලනය කරන්නෙ.
    මහින්ද, ගෝඨා, විමල් දයාන් නියෝජනය කරන්නෙ මේ පළමු කඳවුර. (ඔවුන්ගේ වැරදි නැතුවාම නොවෙයි..නමුත් ඔවුන් රට පාවා නොදෙයි.)

    ඒ අර්ථයෙන් ඔය හැමෝම එක නෙමෙයි.
    සංවර්ධන ව්‍යාපෘති වලින් ගසාකෑමේ චෝදනාව රට පාවාදෙන චෝදනාවට සමාන නොවේ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වෙන රටකට පන ගන්න එක හොදයි වගේ දැම්ම. :rolleyes:
    මොකා ආවත් ආයේ නම් හැදෙන රටක් නෙමෙයි. :(
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රඹා;19789636 said:
    දැන් rocat90 ආර්තික විසේසග්ඳයා ඇවිත් පැහැදිලි කරයි මහින්ද හොරා කාපු එකෙන් මේක සිද්ද වෙච්ච හැටි ( මෙම විසේසග්ඳයින් මහින්දගෙ හොරා කෑම නැවත්වීමෙන් පමණක් රටට බිලියන ගානක් ඉතුරු කර සංවර්දිත රටක් බවට පත් වන තුරු බලා සිටින අය බවත් කට්ටිය සිහි තබාගන්නවා නම් යහපති ):lol::lol:

    ආර්ථික අවපාතයක් ගැන මුල ඉදලම කියල තිබ්බේ ,එක මේ වෙනකොට මුළු ලෝකය ටම පොදු තත්වයක් ,ලංකාවේ හදපු නැව් නැති වරායවල් ,ප්ලේන් නැති ගුවන්තොටුපළවල් ,ක්‍රීඩාකරන්න බැරි පිට්ටනි ,අවුරුද්දෙන් බාගයක් කැඩෙන බලාගාර ,ෆිල්ම්ස් නැති රන්මිනිතැනි ,වගේ කිසිදු ප්‍රතිලාබ නැති සුදු අලි වැඩි අර්තික්යක් කෙල වෙනවා කියන එක හරි සිම්පල් දෙයක්
    සංචිත නැති වුනේ චන්දේ අගෝස්තු වෙනකම් ඇදුනු එකෙන් 20 අල්ලන් රටේ මාස 4ක් විනාස කළා ,ආර්ථිකේ ගැන පොඩක් ඒගෙන ගනින් ,හොරෙන් දාන ට්‍රඩේ බලල යන්න එපා එළවල් ලියන අයට දන්නේ ,ගොඩක් දේවල් ලියන්න පුළුවන් උනාට ලියන්නේ නැ .එක තේරුමක් නැති නිසා

    ලංකාවේ රනිල් ලගට ඉන්න ආර්ථික විසේසග්ඳයා පොර තමයි :rofl::P

    රනිල් ආර්ථික විශේශ්න්යයෙක් නෙමේ ,හර්ෂ නම් ආර්ථික විශ්ලේෂකයෙක් .මඩ කෙලින්ම ගහපන් පලු ගෙයි වලං බිදින්නේ නැතිව

    මෙහෙමෙ ගිහිල්ල රට ග්‍රීසියේ තත්වයට වැටෙන්න පුළුවන්.

    අවුරුදු 64 එහෙම වෙලා නැ ,

    දන්න මගුලක් කතා කරපන්. රටේ තියෙන්නෙ දේශපාලන කඳවුරු 2යි.
    සිංහල(සංස්කෘතිකව සිංහල, සිංහල සංස්කෘතියට අවශෝෂණය වූ වෙනත් ජනවාර්ගිකයන්ද අයත්- කදිර්ගාමර්, ආනන්ද සංගරී, ඉමිටියාස් බාකිර් මාකර්, මොහොමඩ් මුසම්මිල්..) ජාතිකවාදී කඳවුර හා දේශ ද්‍රෝහී, ආක්‍රමණිකයාගේ පැත්තේ සිට, තම බඩ වඩාගැනීමට ජාතිය පාවාදෙන කඳවුර.
    පණ්ඩුකාභය රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳල තිබ්බෙ මේ කඳවුරු දෙක.

    මේ දෙවැනි කඳවුරේ වත්මන් නියෝජනය තමයි දැන් රාජ්‍ය පාලනය කරන්නෙ.
    මහින්ද, ගෝඨා, විමල් දයාන් නියෝජනය කරන්නෙ මේ පළමු කඳවුර. (ඔවුන්ගේ වැරදි නැතුවාම නොවෙයි..නමුත් ඔවුන් රට පාවා නොදෙයි.)

    ඒ අර්ථයෙන් ඔය හැමෝම එක නෙමෙයි.
    සංවර්ධන ව්‍යාපෘති වලින් ගසාකෑමේ චෝදනාව රට පාවාදෙන චෝදනාවට සමාන නොවේ
    ඔය මගුල් ඔලුවේ තියන් දගලන්කම් අපිට පැවැත්මක් නැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආර්ථික අවපාතයක් ගැන මුල ඉදලම කියල තිබ්බේ ,එක මේ වෙනකොට මුළු ලෝකය ටම පොදු තත්වයක් ,ලංකාවේ හදපු නැව් නැති වරායවල් ,ප්ලේන් නැති ගුවන්තොටුපළවල් ,ක්‍රීඩාකරන්න බැරි පිට්ටනි ,අවුරුද්දෙන් බාගයක් කැඩෙන බලාගාර ,ෆිල්ම්ස් නැති රන්මිනිතැනි ,වගේ කිසිදු ප්‍රතිලාබ නැති සුදු අලි වැඩි අර්තික්යක් කෙල වෙනවා කියන එක හරි සිම්පල් දෙයක්
    සංචිත නැති වුනේ චන්දේ අගෝස්තු වෙනකම් ඇදුනු එකෙන් 20 අල්ලන් රටේ මාස 4ක් විනාස කළා ,ආර්ථිකේ ගැන පොඩක් ඒගෙන ගනින් ,හොරෙන් දාන ට්‍රඩේ බලල යන්න එපා එළවල් ලියන අයට දන්නේ ,ගොඩක් දේවල් ලියන්න පුළුවන් උනාට ලියන්නේ නැ .එක තේරුමක් නැති නිසා

    මහින්දයාට රට ආර්තික අවපාත වලින් ගෙනියන්න පුලුවන් රනිල්ට තමා බැරි. මොකෝ දන්නෑ.