නළුවෙක්_නෙමෙයි_මොළයක්_හිටං..

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
මහින්දයාට රට ආර්තික අවපාත වලින් ගෙනියන්න පුලුවන් රනිල්ට තමා බැරි. මොකෝ දන්නෑ.

ඒ වුනාට නළුවෙක් නෙමෙයි මොළයක් ලු :lol:
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය මගුල් ඔලුවේ තියන් දගලන්කම් අපිට පැවැත්මක් නැ

    මෙතන මේ "අපිට" කිව්වෙ බෙදුම්වාදයට උඩ ගෙඩි දී, තම බඩ වඩාගැනීමට පණ්ඩුකාභය කාලෙ සිට රට පාවාදෙන පරපුර වෙන්න ඇති නේද?

    සම්පූර්ණ ඇත්ත කතාව.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මෙහෙම හිතන අයත් එහෙනං ඉන්නව ඈ . . .

    දන්න මගුලක් කතා කරපන්. රටේ තියෙන්නෙ දේශපාලන කඳවුරු 2යි.
    සිංහල(සංස්කෘතිකව සිංහල, සිංහල සංස්කෘතියට අවශෝෂණය වූ වෙනත් ජනවාර්ගිකයන්ද අයත්- කදිර්ගාමර්, ආනන්ද සංගරී, ඉමිටියාස් බාකිර් මාකර්, මොහොමඩ් මුසම්මිල්..) ජාතිකවාදී කඳවුර හා දේශ ද්‍රෝහී, ආක්‍රමණිකයාගේ පැත්තේ සිට, තම බඩ වඩාගැනීමට ජාතිය පාවාදෙන කඳවුර.
    පණ්ඩුකාභය රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳල තිබ්බෙ මේ කඳවුරු දෙක.

    මේ දෙවැනි කඳවුරේ වත්මන් නියෝජනය තමයි දැන් රාජ්‍ය පාලනය කරන්නෙ.
    මහින්ද, ගෝඨා, විමල් දයාන් නියෝජනය කරන්නෙ මේ පළමු කඳවුර. (ඔවුන්ගේ වැරදි නැතුවාම නොවෙයි..නමුත් ඔවුන් රට පාවා නොදෙයි.)

    ඒ අර්ථයෙන් ඔය හැමෝම එක නෙමෙයි.
    සංවර්ධන ව්‍යාපෘති වලින් ගසාකෑමේ චෝදනාව රට පාවාදෙන චෝදනාවට සමාන නොවේ

    :)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    කැරි ෆිච්. තොපි ඉස්සර කොටි සංවිදානෙට ඩොලර් කුට්ටි පොම්ප කරන්න කරපු වැඩ අමතක වෙන්න අපි ඉතින් මැරිලා ඉපදෙන්න ඕනේ.
     
    • Love
    Reactions: Identity