මම ශොප් එකක් පටන්ගන්න

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    වයි නොට්......ජේ ටැග් ඉස් දෙයා ෆො යූ......කොන්ටැක්ට් මී ඉෆ් එනියි සෙඩ් මට අමාරුයි හරිය....අයි විල් ගොඩ දමාවි ඉට් හරිය...බට් යු ට්‍රයි විත් වෙන ලග එකෙක් එක්ක හරිය කොz මයි ප්‍රයිසස් ආ වෙරි හයි හරිය..බුට් අයි ඩෝ දැට් සුඅර්ලි ...ටෘස්ට් මී සෙකන්ඩ් පේ මී ෆර්ස්ට්

    ela ela :rofl::D :P
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    galaxy tab 2 7.0" ekak tiyanawa. china idan genawe... china wala google banned nisa play store/maps nehe.... aluthen software daa ganna puluwanda?


    අහහ් බ්ලඩ් බ්‍රෝතා මගෙ රන් කැටියා......නාඩා දොඉය බබා....
    අම්ම නුබේ දැන් ඒවි පුතේ .....නාඩා නිදියන්නේ.............

    පුතා....චඉනීස් පතයො මට බෑ පුතා......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    pm8zn.jpg
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    y, 12:26 AM
    Quote:
    Originally Posted by blood_brotha View Post
    galaxy tab 2 7.0" ekak tiyanawa. china idan genawe... china wala google banned nisa play store/maps nehe.... aluthen software daa ganna puluwanda?

    ගෙනත් දියෝ ගම්පහ ට. දවසක් කල් දියන්. කරල දෙනම්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කොහෙ එන්නඩ බන් බලපන් කො තියන ප්‍රශ්න..අනික මම මගේ වැඩක් බලාගෙන මේ ත්‍රෙඩ් එකේ උන්ට වැදගත් යමක් දෙනගමන් විහිලුවකුත් කරගෙන ජීවත් වෙනව බන් . උබත් ඉදල හිටල හරි වරෙන්...බායි බුබුම් හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඇමරිකාවෙ ඉපදී මා මිය යනවා නම්....
    මේ සසරේ පින් කර ඇති එකම කෙනා මම්,
    මොහොතක් වත් නෑ කිසි අඩුපාඩුව ඉන්.........
    මියයන තුරු හදන්නේ ය ඇපල් ෆෝන් මං.
    ඇපල් ෆෝන් මං.
    ඇපල් ෆෝන් මං,
    ඇපල් ෆෝන් මං,

    මල්බිරියාගේ තවත් රසවත් ගීතයක්
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඇමරිකාවෙ ඉපදී මා මිය යනවා නම්....
    මේ සසරේ පින් කර ඇති එකම කෙනා මම්,
    මොහොතක් වත් නෑ කිසි අඩුපාඩුව ඉන්.........
    මියයන තුරු හදන්නේ ය ඇපල් ෆෝන් මං.
    ඇපල් ෆෝන් මං.
    ඇපල් ෆෝන් මං,
    ඇපල් ෆෝන් මං,

    මල්බිරියාගේ තවත් රසවත් ගීතයක්

    අද 3 වෙද්දි මම අයිවොස් ඉදිරිපිට..චාජ් කරල,රීසෙට් පාරක් දාල තියපන්.....

    චයිනිස් හරි කමක් නෑ HTC ලෝගො එක ගහපු චාජරයක් ගන්න තැනක් දන්නවද?
     

    encena

    Member
    Dec 22, 2015
    33
    5
    0
    අද 3 වෙද්දි මම අයිවොස් ඉදිරිපිට..චාජ් කරල,රීසෙට් පාරක් දාල තියපන්.....

    චයිනිස් හරි කමක් නෑ HTC ලෝගො එක ගහපු චාජරයක් ගන්න තැනක් දන්නවද?

    self promoting da :lol::lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    self promoting da :lol::lol:

    සෙල්ෆ් ප්‍රොමෝට් නෙමෙයි..මගෙ ත්‍රේඩ් එක මුල ඉදල බලන්න...එතකොට තේරෙයි....
    මම බලල කියන්නම්..මගෙ ලග තිබුන යූ කේ HTC බේස් වගයක්...තිබුනොත් දෙන්නම්.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අද 3 වෙද්දි මම අයිවොස් ඉදිරිපිට..චාජ් කරල,රීසෙට් පාරක් දාල තියපන්.....

    චයිනිස් හරි කමක් නෑ HTC ලෝගො එක ගහපු චාජරයක් ගන්න තැනක් දන්නවද?


    ethanata yanna epa...maharagama ta waren awith call ekak ganin hariya
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නැකැත් රාල;19794669 said:
    මේ මොන හුයන්නක්ද යකෝ? හරි ලෝගෝ එක දාපන්.

    තවම එපා...අයි වොස් එක පටාන්ගන්නකොට දාමු ඉන්විටේසොං එකකුත් එක්ක
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නිදහස් නිවහල්
    අද මම ගම්පහ ආව....
    ඉස්ටේසොන් එකේ දි ඕන්ඩට ෆෝන් එක දීල මම මගේ වැඩකට ගියා.....උබේ අඔකෙ තිබුනනම් මම් ඇමතුමක් දෙනව...