දවස් 44ක් දුෂණය කරලා....

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දුක සීන් එක බන්..මම මේක කාලෙකට කලින් කියවල තියෙනවා..අනේමන්ද..කරුමෙට තමා ඉතින් ඕව වෙන්නේ..පිස්සු හැදෙනවා...පව්..:(:(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අවුරැදු 8ක් පුක් ගහන්නද බං..

    ලංකාවේ වගේ නම් ඉතින් අවුරුදු 8ක් ඇති ඌට ජීවිත කාලෙටම හරියන්න පෝරියල් සෙට් වෙන්න ඔය වගේ එකක් කරලා ගිහින්...එත් ජපානේ කොහොමද දන්නේ නැහැ..ඇතුලෙන් සලකනවනේ :baffled:

    ජපානේ කියන්නේ අමුතු මානසික විකුර්ති වලින් පෙළුණු උන් තමා...මට මතකයක් තියෙනවා දෙවෙනි ලෝකේ යුද්දේ කාලේ උන් මිනිස්සු පන පිටින් වලලපු සීන් එකක් තිබ්බ ද මන්ද..හරියට ෂුවර් නැහැ...:no:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙච්චර වද දීලත් කෙල්ල මැරිලා නැහැ...ලංකාවේ කෙල්ලෙක් ට අතින් ඇල්ලුවත් ඇති මැරිලා වැටෙන්න...දැන් මේකේ ඉන්න ලින් මැඩියොන්ට තේරෙයි ජපානේ වගේ රටවල කෙල්ලෝ කොච්චර ශක්තිමත් ද කියල...අපේ ගෑණු වගේ නෙමෙයි ඒ රටවල ගෑනු කොච්චර වද දුන්නත් මැරෙන්නේ නැහැ...හරිම ශක්තිමත්...ඒ වගේ ගෑනු කැමති ලංකාවේ අපි වගේ කොල්ලොන්ට..ජපන් කෙල්ලෝ ලංකාවේ කොල්ලන්ට පන ඇරලා ඉන්නේ...ලංකාවේ ගෑණුන්ව ජපන් පිරිමි වැඩට වත් ගන්නේ නැත්තේ එකයි...

    *****

    මම කවුද? :rofl::rofl::P කියන්න බලන්න පුලුවන්නම් :baffled:


    :lol::lol::lol::P

    පට්ට...

    පුදුමයි ඌ ඔහොම කමෙන්ට් කරලා නෑ....
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ වගේ නම් ඉතින් අවුරුදු 8ක් ඇති ඌට ජීවිත කාලෙටම හරියන්න පෝරියල් සෙට් වෙන්න ඔය වගේ එකක් කරලා ගිහින්...එත් ජපානේ කොහොමද දන්නේ නැහැ..ඇතුලෙන් සලකනවනේ :baffled:

    ජපානේ කියන්නේ අමුතු මානසික විකුර්ති වලින් පෙළුණු උන් තමා...මට මතකයක් තියෙනවා දෙවෙනි ලෝකේ යුද්දේ කාලේ උන් මිනිස්සු පන පිටින් වලලපු සීන් එකක් තිබ්බ ද මන්ද..හරියට ෂුවර් නැහැ...:no:

    ඔව් බන් ජපානේ කියන්නේ ගොඩක් විකුර්ති මානසිකත්වයන් තියන උන් ඉන්න රටක්. උන් එක්ක බැලුවම ලංකාවේ මිනිස්සු පට්ට නෝමල්...

    naked suchi
    cuddle cafe
    ....

    ඔය වගේ අමුතු සිද්දි තියෙන්නේ එහෙ....
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    පුදුම කරුමයක් බන්. සිරාවට එපා උනා. ඕක කරපු කාලකන්නි වේස බල්ලො ටික තාම පණ පිටින්ද දන්නෙ නෑ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113
    බැල්ලියන්ට දාව ඉපදුණු වේස බල්ලො ටිකක් නේ බන්... මේ ලඟදිත් ජපන කොරියාවටද කොහෙද සල්ලි දුන්නා නේද ලෝක යුද්ධ කාලේ දූෂණය කරපු අයට වන්දි දෙන්න කියලා... ඔහොම සීන් එකක් වෙලා ලංකාවේ නන් යහතින් ඉන්න හම්බ වෙන් නෑ,හිරේදි එහෙම හොඳට සලකනවා...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol::P

    පට්ට...

    පුදුමයි ඌ ඔහොම කමෙන්ට් කරලා නෑ....

    තාම නිදි ඇති සුද්දියෙක් ට ගහන හීනයක් දැක දැක...:rofl:

    ඔව් බන් ජපානේ කියන්නේ ගොඩක් විකුර්ති මානසිකත්වයන් තියන උන් ඉන්න රටක්. උන් එක්ක බැලුවම ලංකාවේ මිනිස්සු පට්ට නෝමල්...

    naked suchi
    cuddle cafe
    ....

    ඔය වගේ අමුතු සිද්දි තියෙන්නේ එහෙ....

    :baffled::rofl: ඔව්...සිරාවට...උන්ගේ මාර අමුතු අයිටම් තමා තියෙන්නේ...ලංකාවේ උන් සරලයි ඉතින්..ඔහොම වද දීල මරණ සීන් අහලම නැහැ...හතුරෙක්ටවත් වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා බන්...

    පව්...කාලකන්නි..අසහනකාරයෝ තමා ඉතින්...:(:sorry:
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    උන්ගේ ඒ කෙල්ල එක්ක තරහක් තිබිල නෑ උන් කලින් දැනන් හිටපු කෙල්ලකුත් නෙවෙයි.

    පරපීඩක මානසිකත්වය ඉහ වහා ගිය අවස්ථාවක්.

    ඇමෙරිකාවෙත් මෙහෙම සිදුවීමක් අලලා හැදුනු චිත්‍රපටයක් මම බලල තියෙනවා.

    http://www.imdb.com/title/tt0830558/

    නඩු විභාගයේදී ඒ පොඩි උන්ගෙන් මේ ළමයාට මෙහෙම කලේ ඇයි කියල අහද්දී because we can කියල කියල තිබ්බලු.


    :sorry::sorry::sorry::sorry::sorry:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ජප්පෝ කොහොමත් මේවගේ වැඩ කරන්න දැක්ශයි ලෝක යුද්දේදී චින්නුන්ට කරපුවා මිට අන්තයි.