KasunKDP
Reaction score
1,474

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • මාත් කිව්වෙ පිළිගත්ත ලොජිකල් දේ :yes: non binary කියල කට්ටියක් නෑ කියල පිළිගන්න අය ඉන්නව :baffled:
    ඉතිං තමන් පිරිමි වගේවත් ගෑණු වගේවත් දැනෙන්නෙ නැත්තං non binary කියනව වගේ තමන් god වගේ දැනෙනවනං gender එක ගෝඩ් වෙන්න බැරිද :frown:
    non binary වල වෙන්න පුලුවන් සීමාවකුත් පනවලද :frown:
    ඒ කියන්නෙ එතනම‍ discrimination එකක් වෙනව. ඒවට අදාල නැති අය තමන්ගෙ අයිතීන් දිනාගන්න ඉස්සරහට සටන් කරයි :baffled:
    ඉතිං ඒක තමා ඇහුවෙ ඔයාටත් gender එක god, alien වගේ හිතෙනවද කියල :frown:
    ඉතිං scurvy ඇමසින් humans ල නේන්නං :angry: උන් තමන් දෙවියො පිටසක්වලයො විදිහට identify කරගන්න humans ල. non binary තමා එතකොට :dull:
    ඉතිං non binary කිව්වහම ගෑණු පිරිමි නොවෙන ඕනෙ එකක් අදාලයිනෙ :dull: scuvry වගේ උන් තමන්ව identify කරගන්නෙ god කියල. එතකොට ඌ non binary තමා :dull:
    මනුස්සයෙක් තමන් god කෙනෙක් විදිහට identify කරගත්තොත් non binary නෙ :sorry:
    දෙවි කෙනෙක්, පිටසක්වල ජීවියෙක් කියලත් හිතෙයිද මෙහෙම ගිහිං :sorry:
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…