Ebay Customer Support In Sri Lanka ?

sumiya

Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    MOnada bang uben ahanne ? Ube kiwe neh ne monada ubath ekka katha kere kiyela ?

    call karala ubagen ahuwe monawada kiyapanko. mona wage dewalda ahuwe

    call kara kara kiwata katha kare monawada danne nane api :dull:

    Un Ahanawa Ebay Selling karanawada kiyala Mama Ne kiwuwa... Un kiyanawa Ebay Customer Support - December wala idala Lankawe wada karanne kiyala
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    fake vage thama ban api e bay eketa me no eka msg karala visthara tika aha gamu

    eBay සහ HelloCorp එක්වී ශ්‍රී ලාංකීය නිෂ්පාදන අපනයනය සඳහා නව මං පාදයි

    මෙරට නිෂ්පාදන අපනයනය සඳහා නව ජවයක් හා ශක්තියක් වෙමින් ජාත්‍යන්තර අලෙවි මෙහෙයුම් සඳහා eBay සහ HelloCorp පුද්ගලික සමාගම අතර ගිවිසුමකට අත්සන් තැඛෙයි. මෙම එක්වීම තුළින් ශ්‍රී ලංකීය අලෙවිකරුවන් හට තම නිෂ්පාදන අලෙවි eBay මෙහෙයුම් සිදුකරන රටවල් 39ට අධික ප්‍රමාණයකට අපනයනය කිරීම සඳහා මෙමඟින් හැකියාව ලැබේ.

    මේ අනුව eBay වෙනුවෙන් අලෙවිකරුවන් සතුකරගැනීම. ගිණුම් කළමනාකරණය, eBay Tool පුහුණුව, වැඩමුළු හා සම්මන්ත්‍ර ආදිය ඇතුළත් ව්‍යාපාර සංවර්ධන වැඩසටහන් පැවැත්වීම යනාදිය HelloCorp විසින් සිදුකරනු ඇත.

    අන්තර්ජාලය හරහා සිදුකෙරෙන අපනයනයන් හි වර්ධනය වන තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළින් දැක ගත හැකිය. ලොව පිළිගත් නිෂ්පාදන මෙරටින් ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය ආදි රටවල් රැසකට අපනයනය කිරීම සිදුවේ. මේවනවිටත් 3000කට අධික ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් පිරිසක් මෙම ක්‍රමවේදය භාවිතා කරමින් ලොව පුරා විසිරුණු මිලියන 162කට අධික eBay ගැණුම්කරුවන් වෙත තම නිෂ්පාදනයන් අලෙවි කරනු ලබයි.

    මේ පිළිබඳව අදහස් දක්වන හි eBay උප සභාපති ලතිෆ් නතානි “HelloCorp සමග එක්වී අපගේ ජාත්‍යන්තර අලෙවි මෙහෙයුම් මෙරටට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින්ම සතුටට පත්වෙනවා. ගෝලීය වශයෙන් අලෙවි කළ හැකි, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන මෙහි තිඛෙනවා. එතෙර වෙළඳම් සඳහා වෙහෙසෙන සියලූ අලෙවිකරුවන්ගේ විශ්වාසනීය ව්‍යාපාරික කොටස්කරුවකු වීම අපේ දැක්මයි. තවද ගෝලීය වාණිජ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා සැබෑ දායකත්වයක් ලබාදීමටද අපි උර දෙනවා“ යනුවෙන් පවසා සිටියේය.

    HelloCorp හි eBay මෙහෙයුම් ප්‍රධානි ට්‍රෙවින් ස්පීරින් මහතා අදහස් දක්වමින් “දශකයට වඩා වැඩි කාලයක් පුරා අප සමාගම ක්ෂේත්‍රය තුළ බාහිර සේවා සැපයුම්කරුවකු ලෙස ව්‍යාපාරයන්හි නියැළෙනවා. eBay හා මුල පිරු මෙම ගිවිසුම තුළින් අපගේ සේවාÞයකයන් වෙත ඉහළ මට්ටමේ සේවාවක් සපයා දිය හැකි වෙනවා. එමෙන්ම මෙරට තුළ eBay ව්‍යාපාර වඩා ඉහළ තලයකට අපිට ඔසවා තැබිය හැකි බවට අපි දැඩිව විශ්වාස කරනවා“ යනුවෙන් පවසා සිටියේය.

    2015 වර්ෂයේදී eBay අලෙවි පරිමාවන් ඇමෙරිකන් ඩොලර් බිලියන 82ක් දක්වා වර්ධනය වී තිබිණි. මිලියන 800ක් ඉක්මවූ ලැයිස්තුගතවීම් සමග මිලියන 162කට අධික සක්‍රීය පාරිභෝගික ජාලයක් 2015 වසර අවසන් වන විට eBay සතු විය.

    biz.adaderana.lk/ebay-සහ-hellocorp-එක්වී-ශ්‍රී-ලාංකීය-නි/


    fake neme machan.ape ekektath katha karala porata answer karanna bari wela
    hellocorp eken katha karanne.un answer karapu nathi nisa Ebay ekata complain karala
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Mokatada Ban Un Call Karanne ?

    e aya workshop ehema karanawa ebay selling gana
    ewata enna kiyanawa
    thawa sell karana item gana wadi karanna puluwanlu
    unta lankawe ebay accounts one ekak accesses karanna puluwanlu
    dala thiyena no contact karanna bari unoth ebay ekata complain karanawa
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    fake vage thama ban api e bay eketa me no eka msg karala visthara tika aha gamu


    එක තමයි මචන්. මට හිතුනේ ඉබේ එක HelloCorp උන්ට දෙන්න, කලින්,ලංකාවට පේපැල් දෙන්න එපයි:nerd:

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Ne ban mata 3 parak Call Kara

    ආයේ කතා කරොත් කියන්න තියෙන්නේ බන් වර්ක්ෂොප් තියන්න කලින් ලංකවට පේපැල් අරන් දෙන්න කියලා. :)
     

    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    ආයේ කතා කරොත් කියන්න තියෙන්නේ බන් වර්ක්ෂොප් තියන්න කලින් ලංකවට පේපැල් අරන් දෙන්න කියලා. :)

    Lolz eka thama banz
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,137
    5,995
    113
    ආයේ කතා කරොත් කියන්න තියෙන්නේ බන් වර්ක්ෂොප් තියන්න කලින් ලංකවට පේපැල් අරන් දෙන්න කියලා. :)

    පිස්සු යක්කු බන්.අලියා ඉඳලා වැඩකුත් නෑ හෙන්ඩුව නැතුවත් බැ.අපි උන්ට වැඩමුළුවක් තිබ්බනම් හරි.