⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ban dinnoth un pak uae and api ekka 3k dinum api dinnath 2i dinum:) api eliye:yes:

    meka bangali dinnoth apita toin thama. pack karan enna thiyenne,
    ban 3 wins , pak apia gahuwath wedak ne api pakta gahuwath wedak ne
    Ind vs Ban

    api dan point 2ki pakko thakota point 4i bangaliyo ada kapuwama unth point 4i api eka dinoth apith point 4i ita passe balanne net run rate eken api -0.2 wage ganak bangaliyo + ganak inne pakoth -ganak inne eka nissa api loku ganakin match eka dinana one pakoth ekka final enanam.

    :confused: එහෙමනම් කරන්න පුළුවන් ලේසිම දේ අද බන්ගලියෝ පැරදෙන එක තමානේ , පාකිස්තානේ එක්කල ලොකු ලකුණු ගානකින් දිනන වැඩේ නම් සුවර් කරන්න බැ මේ විදිහට නම් :sorry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Ape ayyala gedara enna Bag pack karanawa athi

    අපේ සමීකරණ හදන් උඩ පැනපු උන් පව් බන්..සිරාවටම අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ පව් :(:lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මුන් මහා හරක්,අමීර් දාලා විකට් කඩන්න බලන්න ඕන..ඕවර විස්ස දාන්න මුන් බලන්නේ.. :lol::lol:

    වැඩේ කියන්නේ මේක තමා අපේ මැතිස්ගේත් තියරි එක :shocked::shocked:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    _48990032_logo.jpg

    බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව.....!!!
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ළං වෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙළී...
    මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා
    සඳවතිය පාවී ගියා...
    පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
    මේ හැටිම නපුරුයි කියා...
    මේ හැටිම නපුරුයි කියා...
    මා උන්නෙ දොර කවුළු හැරදා තියා
    ඔබෙ සුවඳ ඒ යැයි සිතා...
    නිදි නොමැති නෙත් අගට කඳුළක් තියා
    මුළු රෑම ගෙවිලා ගියා...
    මුළු රෑම ගෙවිලා ගියා...

    shanudri Boot :lol::lol: