hevc films බාන්න

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    Hevc films බාන්න..

    http://www.hevcmovies.com/

    http://www.ganool.uk/mutual-relations-2015-720p-hdrip/

    http://x265mkv.com/#

    http://www.tumovie.net/#

    http://www.hevcmovies.in/

    http://www.x265encodemovies.com/movies/

    http://hdlatestmovies.com/

    http://tuserie.com/

    https://psarips.com/

    http://www.ddmkv.me/


    h265-vs-h264-s.jpg



    ඇති නේ...:D:D:D


     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    වෙනසක් පෙන්නෙ නැහැ නෙ බන්
    අර දකුනේ ෆොටෝ එකේ චුට්ටක් අඩුයි වගේ
    ඒත් ඒක නම් විඩියෝ එක යද්දි හරියට නවත්ත ගන්න බැරි උන සීන් එකක්
     

    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    mokak da ban me deke thiyena wenasa ?? pic quality ekada ??


    What Is H.265?

    Sequel to H.264, H.265/HEVC, a video compression standard firstly published in early 2013, is said to revolutionize video coding efficiency to provide greatly improved video quality at the same bit rate with H.264 on account of double data compression ratio and supports 8K FUHD with a resolution of up to 8192x4320 pixels. Comparable to the precious standard, H.265 is more network-friendly for lower bandwidth needed to play videos at the same level of quality, which means that it probable to watch full HD movies/videos online more smoothly. In addition, a H.265 encoded video takes up less space, making it more suitable to be saved on devices with limited storage.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy

    My Recommend

    http://x265mkv.com/
    Srilankan එකක්.. Quality එකත් පට්ට.. Dr.DK දන්නවනේ. :cool::cool:

    http://encodex265.com/
    ඒකත් අපේ කොල්ලෙක් කරන්නේ. අප්ඩේට් නම් වැටෙනවා අඩුයි. :(

    https://psarips.com/
    පට්ටම සයිට් එක. ඉස්සෙල්ලම වගේ ටීවී එපිසෝඩ්
    රිලීස් වෙන්නේ මෙයාලගෙන්

    http://www.ddmkv.me/
    264 කරන්නේ මෙයා. micromkv නැතිවුනාට පස්සේ ඒකට ආපු ආදේශයක්.
    මේකත් ලගදි නැතිවෙයි වගේ. මු දැන් පරක්කුයි අප්ඩේට් දාන්න..
    අනික පොර බදිනවලු ලගදි..:dull:

    264 ට වඩා 265 Quality. අනික size එක අඩුයි.
    මේ බලපන් උදාහණයක් විදියට.

    Ex: Before

    Source : Deadpool.2016.1080p.HDRip.KORSUB.x264.AAC2.0-STUTTERSHIT

    After

    720p 540MB HC WEB-DL x265 HEVC

    x264 1080P 4.64 GB එකම rip කරනවා x265 ට කොලිටි එක ඒ වගේම එන්න. 720P 600MB වලට..
    අපේ ISP ලා දෙන Data quota එක අඩු නිසා වටිනවා x265.
    බට් සමහර මැෂින් වල වැඩ නැහැ. එක එක අව්ල් එනවා.
    (sound, video black,sync)


     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    ෆිල්ම් සයිස් එක ගොඩක් වෙනස් වගේ මරුනේ!

    bump!