hevc x265 වීඩියෝ බලන්න සුපිරි player එකක් ගැන කියන්න යන්නෙ මේක කට්ටිය දන්නවත් ඇති දන්නෙ නැති උන්ට..
kmplayer එක අප්ඩෙට් කරාම මගෙ වගෙ මශින්වල ස්ලොව් වෙනවා hevc file බලනකොට
vlc එකත් අප්ඩේට් කරාට hevc file බලනකොට හිර වෙනවා...මම කියන්න යන්නෙ ඒ වගෙ හිර වෙන්නෙ නැති ඕනම මැශින් එකක හොදට වැඩ කරන playeර් එක්ක ගැන...මේකෙ සිංහල සබ් හොදටම වැඩ කරනවා ...cord pack එක online බාගන්න පුලුවන් ට්‍රයි කරලා බලන්න
Download | PotPlayer

kmplayer එක අප්ඩෙට් කරාම මගෙ වගෙ මශින්වල ස්ලොව් වෙනවා hevc file බලනකොට
vlc එකත් අප්ඩේට් කරාට hevc file බලනකොට හිර වෙනවා...මම කියන්න යන්නෙ ඒ වගෙ හිර වෙන්නෙ නැති ඕනම මැශින් එකක හොදට වැඩ කරන playeර් එක්ක ගැන...මේකෙ සිංහල සබ් හොදටම වැඩ කරනවා ...cord pack එක online බාගන්න පුලුවන් ට්‍රයි කරලා බලන්නDownload | PotPlayer
Last edited:

