Daily $5/$10 හොයමුද?

Status
Not open for further replies.

samzonline

Member
Jan 15, 2016
234
11
0
උබල හෑමොම ලස්සන දෙවල් මවල අන්තිමට කියනව අපිට බෑ ගු ගාගන්න කියල. උබල දන්න දෙවල් කියල දියල්ලකො. එතකොටවත් මෙකෙ සෙට් එකෙන් 1ක් වත් උබල නිසා ගොඩ යාවි නෙ. හමදෙම බගෙට කියන්නෙ නෑතුව සම්පුර්නයෙන් පහෑදිලිව කියල දිපල්ලකො.... මොනද එ වගෙ වෙබ් ස්යිට් කොහොමද ලියපදින්චි වෙන්නෙ. සෑලකිය යුත් කරුනු වගෙ දෙවල්.නෑතුව ඔය කියන දෙවල් වලින් මෙකෙ ඉන්න එවුන්ට මෙලො දෙයක් තෙරෙන්නෙ නෑ. කොටින්ම කිව්වොත් මට තෙරෙන්නෙත් නෑ.....

මෙක High Yield Investment Program එකෙක් කියල මම පැහැදිලිව කිව්වා. වතුරට පනින්න කලින් මම ගැබුර ගැන විස්තරක් කලේ. පින්නන්න ඔනෙ තැන නම් මට Publicly දන්න බෑ. පිනන්න කැමති අය කරන්න ඔන දෙ දන්නවා නේ ඉතින්.
 

samzonline

Member
Jan 15, 2016
234
11
0
මෙක දැනට මාස 4ක් විතර දුවන සමාගමක්.
$20 තමයි අවම තැන්පතුව.
දවස් 26 කින් අපේ capital එක cover. (Business Days 20 කින්)
155% ක ප්‍රතිලාභයක්. ශුද්ධ ලාභය 55% යි.
ඔබට අවශ්‍ය නම් එකම මොහොතේ විවිධ ප්‍රමාණ වල ආයෝජන ඕනේ තරමක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ එකක් කල් පිරෙන කල් ඉන්නම ඕනේ නැහැ තව ආයෝජන වලට යන්න.
මේ RevShares නෙවෙයි නේ… හැමදාම Ads Surf කරන්න, AdPacks ගන්න, Repurchase කරන්න අවශ්‍යතාවයක් නැහැ. සම්පුර්ණයෙන්ම Passive Income තමයි.
Payza, Payeer, Bitcoins වගේ ගොඩක් ක්‍රම වලින් මුදල් ගනුදෙනු කරන්න පුළුවන්.
Investments Plans දෙකෙන් ගොඩක්ම ලාභ “5% Daily for 31 Business Days” කියන එක.
ඔබේ ප්‍රතිලාභ දවස ගානේ ඔබේ Dashboard එකේ එකතු වෙනවා.
$0.01 ඉඳන් අසීමිත මුදලක් වෙනකල් මේකෙන් Withdraw කරන්න පුළුවන්.
කල් පිරෙන්න දවස් 43ක් යනවා (Business Days 31 ක්)

මගේ ඉන්වෙස්ට්මෙන්ට් ප්ලන් එම් තමයි මේ .


5KSOB87.png
 

samzonline

Member
Jan 15, 2016
234
11
0
මගෙ Passive Income Details,

1Moxm0G.png

Current projects - 1,7,11,12,13
Matured projects - 5,6,8,9
Late entry & lost projects - 2,3,4
Scam & lost projects - 10
Fresh cash - My total investment so far
Total Return - My total return so far
PI Portfolio - My risk diversification
 
Last edited:

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    පිරිමීඩාකාර ව්‍යාපාර ඔබෙ කාලයත් මුදලුත් නැති කරයි
     

    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    පිරිමීඩාකාර ව්‍යාපාර ඔබෙ කාලයත් මුදලුත් නැති කරයි

    100% true !!!

    kisima පිරිමීඩාකාර ව්‍යාපාර seen ekek natha, matanata ganna puluwan risk eke hariyata return eke labe. anika kisisma referral kenek awasya wanne natha. ikmanin loku return ekek hoyana ayata pamanak referral udaw we.
     

    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    yCmFMri.png


    ඔන්න එහෙනම් මෙ week එකේ වැඩ පටන් ගත්තා. weekend වෙද්දි $9.5 x 5 = $47.50
     

    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    macho feb 8 cash out eka lebune march 8 da bn
    :o

    cash out fee eka kiyada bn

    අපොයි, ගම කැවා. තැන්ක්ස් සහෝ, වැරැද්ද හැදුවා. fee එකේ details පහල දැම්ම.

    S2ftxVN.png
     

    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    Rev share වලට කැමැති අය ඉන්නවා නම්, මෙන්න site එක, සුපිරි ගේමක් ගහන්න පුළුවන්, වැඩි risk එකෙක් ගන්න බලාපොරොත්තු වෙන අයට හොදේ. Site එක එලියට දල තාම 2 days, දැනට මෙම්බෙර්ස් 1000+...

    ඇඩ් Pack එකක් : $1 යි.
    Expire වෙන්නේ : 125% දී
    Daily Earning % : 3.5% සිට 5% දක්වා...
    Repurchase Rule එක : 50%
    Affiliate Commissions : 14%
    Commission Levels : 4 යි,
    8%, 3%, 2%, 1% විදිහට.
    Owner අවුරුදු ගාණක් Marketer කෙනෙක් විදිහට හිටපු කෙනෙක්.
    FAP එකේම FASTER Version එකක්.
    මේක පටන් ගන්නේ මාර්තු 26 වෙනිදා. තව ගොඩක් දවසක් තියෙනවා. එක හින්ද payment proof අහන්න එපා, මමත් day 1 ඉදල සෙට් වෙන්න ඉන්නේ.


    මගේ පරණ revshare තෙරෙඩ්ස් ටික පහල තියනවා.
    GA-
    http://goo.gl/U9AuKu
    OPT-
    http://goo.gl/1xvf6S
    MTA-
    http://goo.gl/7eKJPW
     
    Last edited:
    Status
    Not open for further replies.