හරි.. මෙහෙම සුද්ද සිංහලෙන් කියපන්කො..
අපි අද ඩොලර් 100 ක් දානව ගැහි ගැහී..
අපිට හෙට ඉදන් පොලියක් එනවද දිනපතා අපේ එකවුන්ට් එකට?
මගේ පේපෑල් තියෙන්නේ.. ඒකට දිනපතා එනවද පොලිය?