sinhalunta badu hari

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,511
    22,182
    113
    Gotland
    Screenshot_1.jpg

    http://www.colombotoday.com/13855-655/
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ekama ratak, ekama neethiyak.. sinhala, muslim, tamil siyalla eka neethiyakata ekathu wiya yuthui...

    minee kana gothrikayo pirisak heta awith ape aagama anuwa minee mas kanna illuwata api ida denne naha neda machanla...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට තියෙන ප්‍රශ්නේ..... ඕක දැනටමත් පහුගිය ආණ්ඩුව කාලේ පටන් අරගෙන නේද තියෙන්නෙ.... අලුත් දෙයක් විදියට ලිපි ලියන්න දෙයක් වෙලා නැහැනේ. දැන් හැම බැංකුවකම වගේ ෂරියා බෑන්කින් තියෙනවා. ඕක පටන් ගත්තෙ හිටපු ජනාධිපතිගේ කාලෙ හිටපු නිවාඩ් කබ්බ නේද .....
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63

    oya parana katha wadak naha.. :no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,182
    113
    Gotland
    මට තියෙන ප්‍රශ්නේ..... ඕක දැනටමත් පහුගිය ආණ්ඩුව කාලේ පටන් අරගෙන නේද තියෙන්නෙ.... අලුත් දෙයක් විදියට ලිපි ලියන්න දෙයක් වෙලා නැහැනේ. දැන් හැම බැංකුවකම වගේ ෂරියා බෑන්කින් තියෙනවා. ඕක පටන් ගත්තෙ හිටපු ජනාධිපතිගේ කාලෙ හිටපු නිවාඩ් කබ්බ නේද .....

    e mahindage kale nisa awlak na
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය ඉස්ලාමිය බංකු කරණය ව්‍යාප්ත කලේ අජිත් නිව්ස් කබ්රාල් විසිනි. අප්පොච්චාගේ කාලෙනේ. ඒක නිසා අවුලක් නැහැ.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    api mechara ithihasaya allagena inna hindai rata mehema wela thiyanne

    ඉතිහාසය හරියට අල්ලාගෙන හිටියනම් දැන් ඔය පාර්ලිමේන්තුවට යවලා ඉන්න වැඩිහරියක් (සමහර වෙලාවට ඔක්කොම වගේ) එකේ ඉන්න විදිහක් නැහැනේ.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ඔය ඉස්ලාමිය බංකු කරණය ව්‍යාප්ත කලේ අජිත් නිව්ස් කබ්රාල් විසිනි. අප්පොච්චාගේ කාලෙනේ. ඒක නිසා අවුලක් නැහැ.

    eth mechara durata giye naha ..
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මට තියෙන ප්‍රශ්නේ..... ඕක දැනටමත් පහුගිය ආණ්ඩුව කාලේ පටන් අරගෙන නේද තියෙන්නෙ.... අලුත් දෙයක් විදියට ලිපි ලියන්න දෙයක් වෙලා නැහැනේ. දැන් හැම බැංකුවකම වගේ ෂරියා බෑන්කින් තියෙනවා. ඕක පටන් ගත්තෙ හිටපු ජනාධිපතිගේ කාලෙ හිටපු නිවාඩ් කබ්බ නේද .....

    පෞද්ගලික බැංකු ඉස්ලාම් බැංකු ක්‍රම හඳුන්වා දීම සහ මේ කරන දේ පටලවා ගන්න එපා. පෞද්ගලික බැංකු වලට පුළුවන් කම තියෙනව ඒ ගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකක් විදිහට මෙහෙම බැන්කු ක්‍රම හඳුන්වල දෙන්න.

    මෙතන වෙන්නේ වෙනම දෙයක්. මෙ වෙන්න යන්නෙ ලංකාවෙ මහ බැංකුව හලාල් කිරීමයි. එහෙම කරනන් හදන්නෙ සෞදි අරාබියේ ඉස්ලාමීය සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගෙන එහි කොන්දේසි ලෙස මූල්‍ය ක්ෂේත්‍රය ඉස්ලාමීය ශරීයා මූල්‍ය නීතියට අනුකූලව ප්‍රතිසංස්කරණයට :lol: පත් කිරීමෙන්.

    පඩයක් ගියත් කලින් එකාට බැනලා මාරු වෙන සංස්කෘතිය ඇතුලේ ලස්සනට බොර දියේ මාළු බෑම සිදු වෙනව. එහෙම කරල කවුරු හරි එකෙක්ට බැනල වැඩේ සාධාරනීකරනය කරගන්නව. නොදකු!
    spitting-smiley-emoticon.gif
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    dan oya wena de gana nam mama awankawama thaama danne naha. habayi pvt banks witharak nemei.. Government banks walath Sharia banking thiyenawa.