2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Nigga is a word which evolved from the derogative term "nigger". Tupac best defined the distinction between the two.

    NIGGER- a black man with a slavery chain around his neck.

    NIGGA- a black man with a gold chain on his neck.

    ලෙසටම තේරුනා..

    තැන්කු මචන්..

    ඔය ගමන්ම කවුරු හරි කියපල්ලකෝ නිගා කියන එකේ තේරුම....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හරි හරි ඉතින් තරහ ගන්ට ඕනයැ ඕකට...:P:P:P
    එච්චර නාකි නෑ කිව්වට 40ක් විතර ඇති මයෙ හිතේ...:rolleyes::rolleyes::rolleyes:

    නිවාඩු දවස්, පෝය දවස් අත ඇරියම නම් ඒවගේ ඇති මට හිතෙන්නේ...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19828422 said:
    අඩෝ අපේ නම්බර් කවුද බන් මේ හැමෝටම දෙන්නේ..

    පෙරේද ජනාදිපති ලේකම් මැසේජ් එකක් එව්වා මොකක්ද එකක් බලන්න කොලබ එන්න කියල..
    දැන් VIM එකෙනුත් මොකක්ද එවලා..

    මම මාර ජනප්‍රියයි නේද...

    vim එකීන් කතා කරන්න ඇත්තේ කුණු හෝදන්ට වෙන්ටෑ