2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Nigga is a word which evolved from the derogative term "nigger". Tupac best defined the distinction between the two.

    NIGGER- a black man with a slavery chain around his neck.

    NIGGA- a black man with a gold chain on his neck.
    ​

    ලෙසටම තේරුනා..

    තැන්කු මචන්..

    ඔය ගමන්ම කවුරු හරි කියපල්ලකෝ නිගා කියන එකේ තේරුම....
    ​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හරි හරි ඉතින් තරහ ගන්ට ඕනයැ ඕකට...:P:P:P
    එච්චර නාකි නෑ කිව්වට 40ක් විතර ඇති මයෙ හිතේ...:rolleyes::rolleyes::rolleyes:
    ​

    නිවාඩු දවස්, පෝය දවස් අත ඇරියම නම් ඒවගේ ඇති මට හිතෙන්නේ...​
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,199
    1,888
    113
    මාතොට
    RePost බුවා;19828422 said:
    අඩෝ අපේ නම්බර් කවුද බන් මේ හැමෝටම දෙන්නේ..

    පෙරේද ජනාදිපති ලේකම් මැසේජ් එකක් එව්වා මොකක්ද එකක් බලන්න කොලබ එන්න කියල..
    දැන් VIM එකෙනුත් මොකක්ද එවලා..

    මම මාර ජනප්‍රියයි නේද...
    ​

    vim එකීන් කතා කරන්න ඇත්තේ කුණු හෝදන්ට වෙන්ටෑ ​