2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,676
    7,878
    113
    මෙන්න මෙතන...
    RePost බුවා;19829385 said:
    ඔන්න තුති කතාව..

    1. එලටම ෂෝ එක කරපු තරිදුවට හද පිරි ස්තුතිය...

    2. පස්සෙන් ඉදන් සපෝර්ට් කරපු රේඩියෝ ටීම් එකට බොක්කෙන් තැන්ක්ස් එක..

    3. ත්‍රෙඩ් එක ඇදන් ගියපු මේ සෙට් එකට ස්තුතිය...

    කවුරු හරි අනුමත කොරන්දෝ...

    RePost බුවා 180
    Ashan052 177
    King_cobra 102
    KRipTER 97
    Elysium 87
    J Sparrow 61
    Rukaef 42
    chinmak 40
    shaminda peiris 33
    thilina.rp 31
    Bad Cop 24
    labu gediya 16
    Challenger SRT8 14
    freak88 12
    Persius 11
    jamiezue 11
    Pissu_Matta 10
    manarrow 7
    Thilinacw 1
    SHEHAN_GIWANTHA 1
    Radio 1
    buddhikakgsl 1
    dmtx 1​

    ඈවරයි දෑවරයි තුන් ඈවරයි...
    මාත් 40ක් කොටල කියහන්කෝ...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,733
    21,028
    113
    adala nene
    හුදී එළකිරි ජන පහන් සංවේගය උදෙසා අද දින තරිඳු අයියා රාත්‍රී 11 වන තෙක් රේඩියෝව කරන බව දන්වා සිටිමි!

    යේ

    යේ

    යේ

    යේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රේක්ෂක ජනතාව මදිකම හේතුවෙන් රේඩියෝ කණ්ඩායම සෑම සාමාජිකයෙකුටම තවත් ගීතයක් ඉල්ලීමට අවස්ථාව ලබාදී ඇත

    තාම මගේ සිංදුව දුන්නේ නෑ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,733
    21,028
    113
    adala nene
    RePost බුවා;19829425 said:
    රජෙක් බිහිඋනු ගමක්,,
    දැන් නම් අපිටම මඩු වලිගෙන් ගහ ගන්න හිතෙනවා...

    :lol::lol::lol::lol: ඒ කාලෙ කියපුවගේ හැටියට එහෙමත් මදි නේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ප්‍රේක්ෂක ජනතාව මදිකම හේතුවෙන් රේඩියෝ කණ්ඩායම සෑම සාමාජිකයෙකුටම තවත් ගීතයක් ඉල්ලීමට අවස්ථාව ලබාදී ඇත

    :lol::lol: