සෙට් වෙන තැනක් අපිටත් කියහල්ලකෝ..මායි ස්පැරෝයි එනවා කොහෙ උනත්..
me too බන්
සෙට් වෙන තැනක් අපිටත් කියහල්ලකෝ..මායි ස්පැරෝයි එනවා කොහෙ උනත්..
මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා......
RePost බුවා;19829385 said:ඔන්න තුති කතාව..
1. එලටම ෂෝ එක කරපු තරිදුවට හද පිරි ස්තුතිය...
2. පස්සෙන් ඉදන් සපෝර්ට් කරපු රේඩියෝ ටීම් එකට බොක්කෙන් තැන්ක්ස් එක..
3. ත්‍රෙඩ් එක ඇදන් ගියපු මේ සෙට් එකට ස්තුතිය...
කවුරු හරි අනුමත කොරන්දෝ...
RePost බුවා 180
Ashan052 177
King_cobra 102
KRipTER 97
Elysium 87
J Sparrow 61
Rukaef 42
chinmak 40
shaminda peiris 33
thilina.rp 31
Bad Cop 24
labu gediya 16
Challenger SRT8 14
freak88 12
Persius 11
jamiezue 11
Pissu_Matta 10
manarrow 7
Thilinacw 1
SHEHAN_GIWANTHA 1
Radio 1
buddhikakgsl 1
dmtx 1
වන්නියේ පොලොන්නරුවේ
හුදී එළකිරි ජන පහන් සංවේගය උදෙසා අද දින තරිඳු අයියා රාත්‍රී 11 වන තෙක් රේඩියෝව කරන බව දන්වා සිටිමි!
ප්‍රේක්ෂක ජනතාව මදිකම හේතුවෙන් රේඩියෝ කණ්ඩායම සෑම සාමාජිකයෙකුටම තවත් ගීතයක් ඉල්ලීමට අවස්ථාව ලබාදී ඇත
තරිදුවා උබව මරාගෙන කයි
tmj වහ කයි යකෝ



හුදී එළකිරි ජන පහන් සංවේගය උදෙසා අද දින තරිඳු අයියා රාත්‍රී 11 වන තෙක් රේඩියෝව කරන බව දන්වා සිටිමි!




RePost බුවා;19829425 said:රජෙක් බිහිඋනු ගමක්,,
දැන් නම් අපිටම මඩු වලිගෙන් ගහ ගන්න හිතෙනවා...



ඒ කාලෙ කියපුවගේ හැටියට එහෙමත් මදි නේ ප්‍රේක්ෂක ජනතාව මදිකම හේතුවෙන් රේඩියෝ කණ්ඩායම සෑම සාමාජිකයෙකුටම තවත් ගීතයක් ඉල්ලීමට අවස්ථාව ලබාදී ඇත

