potplayer එක

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    potpalyer.dll modified or hacked කියල එරර් එකක් එනවනේ බන්.එක පාරක් වැඩ කරා.ඊට පස්සේ ඉදන් ඔහොම එනවා .අයෙත් ඉන්ස්ටෝල් කරලා බැලුවා.හරිගියේ නෑ/ගුගල් කරත් විසදුමක් හම්බුනේ නෑ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,425
    16,211
    113
    මචන් මම එකල සිට මෙකල දක්වා kmp යුස් කරේ. උබ මේක කිව්වට පස්සේ දාගෙන බැලුවා.
    දැන් දවස් කීපයක් ඇති. පට්ටම පට්ට ප්ලේයර් එකක් මේක. අනික km එකේ ඉදලා මාරු වෙන්න එච්චර අමාරුත් නැහැ. :)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,076
    20,299
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     
    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    potpalyer.dll modified or hacked කියල එරර් එකක් එනවනේ බන්.එක පාරක් වැඩ කරා.ඊට පස්සේ ඉදන් ඔහොම එනවා .අයෙත් ඉන්ස්ටෝල් කරලා බැලුවා.හරිගියේ නෑ/ගුගල් කරත් විසදුමක් හම්බුනේ නෑ

    revo uninstaller eken oaka uninstal karala aye dala balapan :) :)
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    පාවිච්චි කරන්න පටන් අරන් ගොඩක් කල්. සවුන්ඩ් වලටත් මරු.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    oka hodai machan

    මම නං එදා ඉදං MPC-HC එක තමයි මචං Ram එක කන්නෙත් නෑ බබා වගේ වැඩ :)

    potpalyer.dll modified or hacked කියල එරර් එකක් එනවනේ බන්.එක පාරක් වැඩ කරා.ඊට පස්සේ ඉදන් ඔහොම එනවා .අයෙත් ඉන්ස්ටෝල් කරලා බැලුවා.හරිගියේ නෑ/ගුගල් කරත් විසදුමක් හම්බුනේ නෑ

    internet conect කරලා try කරල බලපං

    macho subtitle udai yatai dekema enawane.

    mona unath patta player eka
    rep++
    සෙටින් වලින් හදන්න පුලුවන් බං සබ් ෆයිල් එක යටට ඇදලා දාපං