++==OFFICIAL T20 WORLDCUP PAGE==++

navi

Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    Lankawe players la ganath indian media walin danne.,..

    onna lankawe media wala dapu news

    Malinga's absence is a big hole in our line-up - Ford

    z_spo800.jpg

    http://www.dailynews.lk/?q=2016/03/10/sports/malingas-absence-big-hole-our-line-ford
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක්ද හරියටම official thread එක
    මෙතනත් එකක් තියෙනවා


    කමක් නෑ මන් එකේ දාපු පොස්ට් එක මේකෙත් දාන්නම්කො


    ඊයේ (Mar 08) අපේ ටීම් එක යන්න කලින් තිබුණු උත්සවේදී මාලිංග ඇරෙන්න ටීම් එකේ අනිත් ඔක්කොම ෆුල්කිට් ගහලා හිටියේ :oo::oo:

    අනිත් එක මාලිංග අනිත් හැමෝටම shake hand කරලා සුභ පැතුවා

    මන් හිතන්නේ මාලිංග ඊයේ ටීම් එකත් එක්ක ඉන්දියාවේ යන්නැතුව ඇති:(:(
    අපේ කට්ටිය සිරිස් එකේ දිගටම හිටියොත් මාලිත් යයි සෙල්ලම් කරන්න :D:D