LUXURY HOUSE FOR URGENT SALE... For Higher offer

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;19837887 said:
    මචෝ ලක්ශ 20ක් වටින කාර් එකක් 50යි කිව්වහම කොහාටද ඔෆර් එකක් දෙන්නේ??

    ඔන්න ඕක අඩුම 180/190යි කිව්වනම්..

    :):)

    Land Pearch price 6 lakhs and 3000 sqf fully complete, fully tile house.

    600,000*13 perch = Rs .7,800,000

    3000sqf * 3000 rs = Rs. 9,000,000

    7,800,000 + 9,000,000 = Rs.16,800,000

    So Real house value is around 170K - 180 K ---- raththaran's valuation is right machan.​
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    [FONT=&quot][/FONT]

    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]මිලියන [/FONT]25[FONT=&quot]ක් වගේ බලාපොරොත්තු වෙනවා. මේකේ මිලියන [/FONT]8 [FONT=&quot]ක විතර ලොන් එකක්[/FONT] [FONT=&quot]තියනවා. ඉතුරු ගාන සල්ලි වලින් ඕන. මිලියන [/FONT]25[FONT=&quot]ට අඩු උනත් දෙන්ඩ තමයි[/FONT] [FONT=&quot]බලාපොරොත්තුව සල්ලි හදිස්සි නිසා. කැමතිනම් ඇවිල්ලා බලන්න. ඔයා කැමති ගාන[/FONT] [FONT=&quot]කියලා යන්න. වැඩිම ගානට ඉල්ලන කෙනාට දෙන්න යන්නේ. තෑන්ක්ස්[/FONT]

    [FONT=&quot]Call for more details 0714 816 835 [/FONT]

    Athe thiena salli okkoma dala wenna ona me ge hadala thienne? 10M walata withara super geyak gahanna thibba. Den karanna deyak na ne.

    Oya house wikunanna hoda broker kenekta/company ekata denna. valuation aran thienawa ne ewath ad ekata danna.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    :):)

    600,000*13 perch = Rs .7,800,000

    3000sqf * 3000 rs = Rs. 9,000,000

    7,800,000 + 9,000,000 = Rs.16,800,000

    So Real house value is around 170K - 180 K ---- raththaran's valuation is right machan.​

    Machan hoda quaility widiyata karanawa nan 1 sqft = 5000+
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    :):)

    600,000*13 perch = Rs .7,800,000

    3000sqf * 3000 rs = Rs. 9,000,000

    7,800,000 + 9,000,000 = Rs.16,800,000

    So Real house value is around 170K - 180 K ---- raththaran's valuation is right machan.​

    Ahene mehen dala wikunanda ange gahanda ge heduwanam 1sqf=3000 ta karanda thibba. Ge beluwanam Therei quality aka
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Land Pearch price 6 lakhs and 3000 sqf fully complete, fully tile house.
    land = 600000x

    මම කැල්කියුලේට් කරන්න ගත්තා විතරයි මචන්....:baffled:

    :):)

    600,000*13 perch = Rs .7,800,000

    3000sqf * 3000 rs = Rs. 9,000,000

    7,800,000 + 9,000,000 = Rs.16,800,000

    So Real house value is around 170K - 180 K ---- raththaran's valuation is right machan.​

    මුලු වටිනාකම ඕකේ 170නම් මොකාද බන් වෙන එකෙක් උගේ අවශ්‍යතාවයට හදාපු එකක් ලාබයක් නැතුව 170ක් දීලා අරන් ඒකට ඇජස් වෙන්නේ??? තමන් හදනවනේ.. මගේ ගාන 150යි... මචන් කැලනියේ ඉදන් කලුතර දක්වාම මීට අව්රුදු එකහමාරකට දෙකකට කලින් බහින්න පුලුවන් උපරිමෙන්ම බැහැලා හොයල හොයල තමා මම ගේ ගත්තේ.. ආයේ ඉතින් ඔය ඒරියා එකේ ගනම් මිනුම්හෝදන්න දෙයක් නෑ.. ඒ තරම් පයිතියන්.. තව දෙයක් මේ දවස් තමා ලංකාවේ ගෙවල් ගන්න හොදම කාලේ.. නන්නත්තාර වෙන්න බැහැලා තියෙන්නේ ගෙවල් ඉඩම්.. වාහන ඒකේ අනික් පැත්ත
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාමගෙන් අහපන් 150ට ඕකේද කියලා? ලෝන් එක තිබ්බත් කමක් නෑ..VM එකක් දාපන් ඕකේනම්.. බුවෙක් ඉන්නවා
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Machan hoda quaility widiyata karanawa nan 1 sqft = 5000+

    Ahene mehen dala wikunanda ange gahanda ge heduwanam 1sqf=3000 ta karanda thibba. Ge beluwanam Therei quality aka

    mekane machan....... sqf 3000 ho 8000 k giyath api ayeth wikunanakota sqf eka loweth kunu kolleta machan wattene..............geyak hadanakota ganan hadana widiyai .... wukunanakota ganan hadana widiyai 2k machan....... mama sqf eka 3000 k kiyala damme low qulity kiyala hithala nemei....... meka wena kenekta wikunanna yana nisa.......gewal kiyana dewal vehical wage dawasen dawasa anduwa maru wenakota ..... wage ganan yanne na machan...... dawasin dawasa house eka doser karana level ekata enawa misak........

    රත්තරං;19838988 said:
    land = 600000x

    මම කැල්කියුලේට් කරන්න ගත්තා විතරයි මචන්....:baffled:

    :P:P:P

    මුලු වටිනාකම ඕකේ 170නම් මොකාද බන් වෙන එකෙක් උගේ අවශ්‍යතාවයට හදාපු එකක් ලාබයක් නැතුව 170ක් දීලා අරන් ඒකට ඇජස් වෙන්නේ??? තමන් හදනවනේ.. මගේ ගාන 150යි... මචන් කැලනියේ ඉදන් කලුතර දක්වාම මීට අව්රුදු එකහමාරකට දෙකකට කලින් බහින්න පුලුවන් උපරිමෙන්ම බැහැලා හොයල හොයල තමා මම ගේ ගත්තේ.. ආයේ ඉතින් ඔය ඒරියා එකේ ගනම් මිනුම්හෝදන්න දෙයක් නෑ.. ඒ තරම් පයිතියන්.. තව දෙයක් මේ දවස් තමා ලංකාවේ ගෙවල් ගන්න හොදම කාලේ.. නන්නත්තාර වෙන්න බැහැලා තියෙන්නේ ගෙවල් ඉඩම්.. වාහන ඒකේ අනික් පැත්ත

    :):):):)
    yes ayya...... hadapu geyak ganna kena mulinma balanne ...... thaman hadanawata wada aduwen labeta geyak ganna ekane.........
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    රත්තරං;19839091 said:
    පර්චස් 13ක් බන්.. අක්කර 13ක් නෙමේ:lol:
    :lol:

    :dull:kauda ban danne.man palawatte mehe tikak ganan.man hituwe kelaniyeth mehe wage athi kiyala.gedara size ekath ekka e gana wei kiyala hituwe:baffled:
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    රත්තරං;19839001 said:
    මාමගෙන් අහපන් 150ට ඕකේද කියලා? ලෝන් එක තිබ්බත් කමක් නෑ..VM එකක් දාපන් ඕකේනම්.. බුවෙක් ඉන්නවා

    pm box aka full ban. Clear karapan message akaka awannam aduma gana
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Kelaniye geyak 25 million walata denna ba ban loweth..oka ubata nugegoda,palawatta,baththaramulla,rajagiriya,kotte wage place ekaka thibba nam oya ganata denna thibba.mamath geyak ganna hoyanawa me dawas wala.ikman eke mama dakka uba ad eka dala thiayanawa..

    Na bung kelaniya paththe dan patta ganan.highway entrace langai oya awva nisa thawath demand.meka thawa tika dawasakin wikinila onna balannako.
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Land Pearch price 6 lakhs and 3000 sqf fully complete, fully tile house.

    mchn oka kelaniye waagoda road 1 inna thilakawardena and kandy owners lata nikan danum deela balanna.atha udin ganei.me langadi waragoda road 1 apartmenst 2kuth gaththa mans la denna.oka wikunanna gemak naha ubata.nugegoda pelawaththa kiyala kurunduwatta nemei ne meke inna awun kaagahuwata uba baya nowe idapan.oka wikinenawa
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    mchn oka kelaniye waagoda road 1 inna thilakawardena and kandy owners lata nikan danum deela balanna.atha udin ganei.me langadi waragoda road 1 apartmenst 2kuth gaththa mans la denna.oka wikunanna gemak naha ubata.nugegoda pelawaththa kiyala kurunduwatta nemei ne meke inna awun kaagahuwata uba baya nowe idapan.oka wikinenawa

    Thanks machan.Hadissiye wikunana aka thama amaru..
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Thawa places wala ad eka daapan machan... real offers eddi ubalatama settle wenna one gaana therei...
    Bump!!!