ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලා අහිංසක fans දිහා බලලව ත් මේ වෙන්න අයන නවනිග්ගිරාවෙන ලංකාවේ ටීම් එක බේරලා දෙන්න :(:(:(:(:(
     
    • Like
    Reactions: giggee

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Lankan cricketers these days in T20s

    One boundary
    5 dot balls
    One boundary
    5 dot balls
    One boundary
    5 dot balls
    One boundary
    5 dot balls

    @AKSCOOP6

    True story :P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Still we got 4 days ne machan to get 200:lol:

    Sri Lanka
    31/2
    Run Rate: 4.42
    Overs: 7/20


    ane manda ban practise match eka wath atha diga arala gahanna bane munta.
    Meda sure ekaata associate ekakinuth kanna wenawa apita..

    :frown::frown::frown:
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    2016_03_10_21_43_30_NZ_V_SL_World_Twenty20_India.jpg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    security reason ekak wath apita gihin hadanna wenawa pus bomabayak bade badagena gihin team ekka genna ganna ona :(:(:(

    මචන් එහෙම කියන්න එපා..

    චන්දිමාල් ඊලග මැච් වල ගහවි... මාලිංග වගේද චන්දිමාල්..ලංකාවේ සුපිරිම බැටා :rofl::rofl: :P:P
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මචන් එහෙම කියන්න එපා..

    චන්දිමාල් ඊලග මැච් වල ගහවි... මාලිංග වගේද චන්දිමාල්..ලංකාවේ සුපිරිම බැටා :rofl::rofl: :P:P

    ඔව් ඔව් ඌ කොලඹ ලොකු ඉස්කෝලෙකට ගිහින් තියෙන්නේ ඒක නිසා ඌ වැඩ්ඩා මාලිංග වැල්ලේ සෙල්ලම් කරන කොල්ලනේ :lol::lol::lol::lol: