උඹල මන් වචනයක් කිව්වොත් බයිටට ගන්නව. කෙල්ලො ගැන කිව්වෙ නෑනෙ. කෙල්ලො කොහොමත් කනව බන්ගලින්ට ගැහුවට. ඕසි නිව් සීලන්ඩ් කෙල්ලො එක්ක හැරෙන්නවත් බෑ අපේ උන්ට. ලංකාවෙ කෙල්ලන්ට පණ ඇත්තෙම නෑ ඉස්සර ඉදම්ම. ඕසි කෙල්ලො එක්ක සෙට් උනොත් ඇප නැතුව කන්නෙ. පිරිමි ටේම් එක දැන් චාටර් උනාට ඉස්සර හොදයිනෙ. දැනට උනත් චාන්ස් එක තියනව හරියට ෆෝම් එකට ආවොත්.ow ban lankawe kellange team eka hodi men team ekata wada
Sri Lanka Women 97/5 || Bangladesh Women 95
SRI LANKA WOMEN WON BY 5 WICKETS
Kelin ena boleta dambulle 2008 di LBW wewi hitiya sharmadan 6 ewai 4 ewai mai ghanne
![]()
ඕකුන් උත්තේජක ගහනවා ඇති බන්.මට නන් සත පහකට ෂුවර් නෑ උන්ව.පේන් නැද්ද දෝනිය එහෙම මහ ලොකු ඇඟක් නෑනේ,ඔක්කොම සැර පාරවල් පාරවල් වදින්නේ...
dhoni nam apita 2006 183 k gahuwa eketh gahuwa mara shot
online petition ekak damma nam hari![]()

උඹල මන් වචනයක් කිව්වොත් බයිටට ගන්නව. කෙල්ලො ගැන කිව්වෙ නෑනෙ. කෙල්ලො කොහොමත් කනව බන්ගලින්ට ගැහුවට. ඕසි නිව් සීලන්ඩ් කෙල්ලො එක්ක හැරෙන්නවත් බෑ අපේ උන්ට. ලංකාවෙ කෙල්ලන්ට පණ ඇත්තෙම නෑ ඉස්සර ඉදම්ම. ඕසි කෙල්ලො එක්ක සෙට් උනොත් ඇප නැතුව කන්නෙ. පිරිමි ටේම් එක දැන් චාටර් උනාට ඉස්සර හොදයිනෙ. දැනට උනත් චාන්ස් එක තියනව හරියට ෆෝම් එකට ආවොත්.



ane manda eda 262 ka ghlath oka kisi awulk nathuwa hitiya issara lakunu 20 k ghaddi okata hathidhoni nam apita 2006 183 k gahuwa eketh gahuwa mara shot
![]()

ehema ba danahadunum kam walin tama owa wenne![]()
dhoni apita dutu thana gahanawa ban
kohoma hari 1st round eken goda yanna puluwan wunoth loku deyak
ow ban lankawe kellange team eka hodi men team ekata wada
Sri Lanka Women 97/5 || Bangladesh Women 95
SRI LANKA WOMEN WON BY 5 WICKETS
මුන්ව ආපහු ගෙන්න ගන්ඩ බැරි වෙයිද...safety මදි කියලවත්...
New Zealand 226/4 (20/20 ov)
Sri Lanka 152/7 (20.0/20 ov)
New Zealand won by 74 runs
View attachment 63916

වෙන spinner කෙනෙක් නැති සීන් එකෙක්නෙ බන් තියෙන්නේ... mystery bowler කෙනෙක් වෙන්නත් ඕනනේ.. menda විතරයි එහෙම එකෙට ඉන්නේ... උගෙත් හැම බොලයක්ම කෙලින් යන සින් එකක්නේ දැන් තියෙන්නේ...![]()