machan mama sathutu wenawa mama blind fan kenek unata, mokada e mama godak adare karana mage rate cricket team eka wenuwen,
balamu machan umbe wish ekada mage wish ekada hariyanne kiyala..
win or lose I'm backing my team
i don't want to insult, criticize or discourage my team players even by a word or thought
thanks
wish ekak neme ban yatharthaya. lankawa dinanawanam thawa monada one. eka thamai apeth wish eka. eth team eke strategy wala awlak thiyenawanam eka kiyanna ona nethnam uba wage ane mage rate team eka kohoma hari kamak ne dinai kiyala uda balan inna kenek neme man. anika playerslata benne kawda? playersla play karana thenai awla. ekai kiwwe. wereddak dakinawanam eka kiyana eka thama fan kenekgen wenna ona yuthukamak. by the way ube name eka radical unata maara soft ne![]()
owwa kiyanna epa ban radikalta penne api criticize karanawa wage lu.![]()
මචන් රැඩිකල් එක්ක කතාවට යන්න එපා..උ අවුරුද්දලු ක්රිකට් බලලා තියෙන්නේ..තනි වචනයෙන් කිව්වොත් අමු පොන්නයෙක් එනවා වැඩස් කියලා පෙන්නන්න


යකෝ wish කරා කියලා දිනනවද,එහෙනම් ඉන්දියාවේ කොචර ඉන්නවා wish කරන්න

මෝඩ කතා කියනන් එපා බූරුවෝ..හැකියාවයි තියෙන්න ඕන..පොඩි luck එකක් එකක් එක්ක සිරාවටම මචන් මේ වගේ පොන්නයෝ නිසා දැන් මට අප්ප්රිරියයි ක්රිකට් තෙඩ් එකට එන්න


අනේ හුකේ win or lose ඉන්නවා කිය කියා හැමදාම ඉදපන්

මේ අය හැදිලා එන්න තව කාලයක් යනවා බං අපේ ක්ලබ් ලේවල් එකයි ඉන්ටර්නැෂනල් ලේවල් එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. ලංකාවේ ක්ලබ් වල ජිවන් මෙන්ඩිස්, සික්කුගේ, දික්වැල්ල වැඩ දානවා ඉන්ටර්නැෂනල් දැම්මම අසාර්ථකයි 
daddy




