ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
machan mama sathutu wenawa mama blind fan kenek unata, mokada e mama godak adare karana mage rate cricket team eka wenuwen,
balamu machan umbe wish ekada mage wish ekada hariyanne kiyala..
win or lose I'm backing my team
i don't want to insult, criticize or discourage my team players even by a word or thought
thanks

wish ekak neme ban yatharthaya. lankawa dinanawanam thawa monada one. eka thamai apeth wish eka. eth team eke strategy wala awlak thiyenawanam eka kiyanna ona nethnam uba wage ane mage rate team eka kohoma hari kamak ne dinai kiyala uda balan inna kenek neme man. anika playerslata benne kawda? playersla play karana thenai awla. ekai kiwwe. wereddak dakinawanam eka kiyana eka thama fan kenekgen wenna ona yuthukamak. by the way ube name eka radical unata maara soft ne :dull:

owwa kiyanna epa ban radikalta penne api criticize karanawa wage lu. :dull:

මචන් රැඩිකල් එක්ක කතාවට යන්න එපා..උ අවුරුද්දලු ක්‍රිකට් බලලා තියෙන්නේ..තනි වචනයෙන් කිව්වොත් අමු පොන්නයෙක් එනවා වැඩස් කියලා පෙන්නන්න :rofl::rofl:

යකෝ wish කරා කියලා දිනනවද,එහෙනම් ඉන්දියාවේ කොචර ඉන්නවා wish කරන්න :rofl::rofl: මෝඩ කතා කියනන් එපා බූරුවෝ..හැකියාවයි තියෙන්න ඕන..පොඩි luck එකක් එකක් එක්ක

සිරාවටම මචන් මේ වගේ පොන්නයෝ නිසා දැන් මට අප්ප්රිරියයි ක්‍රිකට් තෙඩ් එකට එන්න :angry::angry:

අනේ හුකේ win or lose ඉන්නවා කිය කියා හැමදාම ඉදපන් :dull:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මේක තමයි මගේ ටීම් එක .....

චන්දිමාල්
ඩිල්ෂාන්
තිරිමාන්න
කපුගෙදර
මැතිව්ස්
මිලින්ද
දසුන් / තිසර / ෂෙහාන්
කුලසේකර / සචිත්‍ර
හේරත්
චමීර
මාලිංග / ලක්මාල්

dasun ochchara yatin gassala wedak ne ban. dasun kiyanne last T20 domestic season eke 100k gahapu ekama eka. :dull: wena ekama player kenekta 100k gahanna beri una. ithin ehema ekekgen wedak ganna nam yatin gassala wedak ne. ekko wanapan kiyala open karawanna one nethnam nethnam udin chance ekak denna one.
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මචන් රැඩිකල් එක්ක කතාවට යන්න එපා..උ අවුරුද්දලු ක්‍රිකට් බලලා තියෙන්නේ..තනි වචනයෙන් කිව්වොත් අමු පොන්නයෙක් එනවා වැඩස් කියලා පෙන්නන්න :rofl::rofl:

යකෝ wish කරා කියලා දිනනවද,එහෙනම් ඉන්දියාවේ කොචර ඉන්නවා wish කරන්න :rofl::rofl: මෝඩ කතා කියනන් එපා බූරුවෝ..හැකියාවයි තියෙන්න ඕන..පොඩි luck එකක් එකක් එක්ක

සිරාවටම මචන් මේ වගේ පොන්නයෝ නිසා දැන් මට අප්ප්රිරියයි ක්‍රිකට් තෙඩ් එකට එන්න :angry::angry:

අනේ හුකේ win or lose ඉන්නවා කිය කියා හැමදාම ඉදපන් :dull:

ane manda ban uge theory anuwa fan kenekta team eke adu padu kiyanna be. eka criticize lu. hada ganna puluwan adu padu thiyan gahanawanam paradinawa thama.
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අනේ මන්දා බං ලංකාවේ T20 තරඟාවලියේ වැඩියෙන්ම ලකුණු ගහපු දසුන් බලපං ඉන්ටර්නැෂනල් වලදි හිර වෙනවා :( මේ අය හැදිලා එන්න තව කාලයක් යනවා බං අපේ ක්ලබ් ලේවල් එකයි ඉන්ටර්නැෂනල් ලේවල් එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. ලංකාවේ ක්ලබ් වල ජිවන් මෙන්ඩිස්, සික්කුගේ, දික්වැල්ල වැඩ දානවා ඉන්ටර්නැෂනල් දැම්මම අසාර්ථකයි

ඉතින් බන් අපි ඕක මේකේ උන්ට කිව්වම උන් හිතන්නේ අපේ තරහට බනිනවා කියලා :rofl::rofl:

පට්ට ගැප් එකක් තියෙනවා....එකයි අවුල...තිරිමාන්න,කපුවා,චන්දිමාල් ගහන්නේ උන්ට පුළුවන් තරම..ඔය එකෙක් වත් තාම ලෙවෙල් එකට ඇවිත් නැහැ..

ශේෂන්,තිසර ගැන කතා කර වැඩක් නොමැත :dull:
 
gsamiru

Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    dasun ochchara yatin gassala wedak ne ban. dasun kiyanne last T20 domestic season eke 100k gahapu ekama eka. :dull: wena ekama player kenekta 100k gahanna beri una. ithin ehema ekekgen wedak ganna nam yatin gassala wedak ne. ekko wanapan kiyala open karawanna one nethnam nethnam udin chance ekak denna one.

    වෙලාවේ හැටියට තමයි එවන්න ඕනේ. ඉක්මනට ලකුණු ටිකක් ගන්න ඕනේ උනොත් උඩින් එව්වට වරදක් නෑ. නැත්නම් අර දෝනි පහුගිය දවසක කිව්වා වගේ දසුනුත් තමන්ගේ ඉනිම උපරිම බෝල 10ක් 15ක් කියල හිතලා ඒ ටිකෙන් උපරිම ගහනවා කියලා මානසිකත්වය හදා ගන්න ඕනේ. මට හිතෙන විදියට ඒක තමයි සුදුසුම දේ. :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Completely agree ayya. Team eka select karala iwarai. Unta api supp karanna oni. Inna ewunuth full try karanne match dinanna misak paradinna newi ne. Sanga apu dawas wala "gandaskara" kiyala banapu ewun dan Sangata wadagena inne. Insulting people is really bad. One day you may have to eat your own words.

    Come on guys Team needs our support . . .

    Thanks bro...
    at least someone understand my way of thinking
    we should support and back our team
    I'm sure our lions will bounce back
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් රැඩිකල් එක්ක කතාවට යන්න එපා..උ අවුරුද්දලු ක්‍රිකට් බලලා තියෙන්නේ..තනි වචනයෙන් කිව්වොත් අමු පොන්නයෙක් එනවා වැඩස් කියලා පෙන්නන්න :rofl::rofl:

    යකෝ wish කරා කියලා දිනනවද,එහෙනම් ඉන්දියාවේ කොචර ඉන්නවා wish කරන්න :rofl::rofl: මෝඩ කතා කියනන් එපා බූරුවෝ..හැකියාවයි තියෙන්න ඕන..පොඩි luck එකක් එකක් එක්ක

    සිරාවටම මචන් මේ වගේ පොන්නයෝ නිසා දැන් මට අප්ප්රිරියයි ක්‍රිකට් තෙඩ් එකට එන්න :angry::angry:

    අනේ හුකේ win or lose ඉන්නවා කිය කියා හැමදාම ඉදපන් :dull:

    machan oyata math ekka thiyena awula mokadda?
    monawa kiwwath mama oyata bad words use karanne nehe
    mokada eka nemei mage widiya
    mata wedagath points thiyenawa katha karanna..
    mata kunuharapa walin post purawanna ona nehe
    anika eda mama oyata kiwwa including domestic playersla ekka oyage sri lankan teams 3 kiyanna test oneday t20
    oya ekata uththara dunne nethuwa maru una
    puluwan nam adawath uththara denna
    im waiting
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේ පාර පොතේ හැටියට වැස්සේ නැති උනොත් මේ විදියට තමා දිනන්නේ :P

    අපි =>
    Agf ගහනවා මාලිංග හිටියත් නැතත්...
    WI/Eng වලට ගහනවා මාලිංග ඉදලා චන්දිමාල් ඕපන් ආවේ නැති උනොත් :P

    SA වලින් මුල් වටේදී කන ලයින් එකක් තියෙන්නේ...

    අනිත් පත්තෙනේ හොදම වලි සෙට් එක ඉන්නේ..

    Aus,NZ,Ind 03 අතරේ තමා ගේම යන්නේ.... NZ,Ind එවි..

    SA,SL එනවා අනති පැත්තෙත්(මාලිංග ඉදලා චන්දිමාල් ඕපන් ආවේ නැති උනොත්)

    අපට semi final එකේදී ඉන්දියා සෙට් උනොත් ගෙදර එනවා...NZ set උනොත් ෆයිනල් යනවා.. හික්ස්....තව පාරක් අපි ෆයිනල්.. :P:P:yes::yes:

    SA vs Ind අවොත් Ind SA ගහලා ෆයිනල් එනවා.. SA vs NZ උනොත් NZ එනවා ෆයිනල් Ind එක්ක :baffled:

    Final එකේදී අපි අවොත් අපි India උනාට ගානවා..ඔව් ඔව් ගහනවා තමයි යකෝ.. :rofl::rofl: :P:P

    NZ vs Ind අවොත් Ind කප් එක ගන්නවා..නොදොකින් මුන් අකුලාගෙන පල :dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සිම්බාබ්වේ බැටින් පහුගිය කාලේ හොඳට තිබුන බං අතපත්තුවා ගිහින් උන්වත් කෑවා :D:D:P:P

    2014 T20 WC සෙල්ලම් කරපු අයගෙන්
    අද ටිම් එකේ නැත්තේ සංගා-මහේල, කුසල් විතරයි. අපිට T20 කණ්ඩායමේ අත්හදා බැලිම් කරන්න ලොකු තරඟ සංඛ්‍යාවක් තිබුනෙ නෑ. :( දාපු ක්‍රිඩකයන් සාර්ථක වුනෙත් නෑ. අපි අමතක කරන්න හොඳ නෑ සංගා-මහේල කණ්ඩායමේ ඉදලත් 2012 ලංකාවේදි 130 ගානක් ගහන්න බැරිවුනා T20 WC ෆයිනල් වලදි, අපිට කණ්ඩායම ගොඩගන්න තිබුන කාලයේ හරි පුහුණු කරුවෙක් හිටියේ නෑ. ෆොඩ් කලින් ආවා නම් කණ්ඩායමේ වෙනසක් වෙන්න තිබුනා
     
    ඒවා වැඩක් නැහැ,මේ පාර ටීම් එන හැටි දාලා ඇති...ඔය Semi එන ටීම් 04න් දෙකක් වත් හරි ගියේ නැති උනොත් මන් තවත් කිරියේ පස් පාගන්නේ නැහැ :cool:;)

    NZ,Ind,SL,SA :P :P (Aus හොට දානවා එන්න..එත් උන් යනවා වොට්සන් නිසා :rofl:)
     
    2012 කුසල් හිටියා නම් අපි world cup දිනනවා :dull::baffled:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එළ එළ...............මම වැඩිය කිරිකැට් ත්‍රේඩ් වලට එන්නෙ නෑ. ඔස්තාර්ල කියල හිතාගන්න සමහර උන් ඉන්න නිසා. සියල්ල දත් කියල හිතන උන් එක්ක මොන කිරිකැට්ද කියල හිතුන. ඒත් ඉතින් හිතෙන දෙයක් දාන බැරි මොකද නේ? උන්ගෙ බූදලයක් නෙමිනේ එළකිරිය.:P
    මේකට ඒ හින්දම ආවෙවත් නෑ තමයි. අදම තමයි ගොඩ උනේ. "ඔහොම යන් ඔහොම යන්" කියපු අයවත් මතකනෙ අපිට තාමත් නේද?:yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒවා වැඩක් නැහැ,මේ පාර ටීම් එන හැටි දාලා ඇති...ඔය Semi එන ටීම් 04න් දෙකක් වත් හරි ගියේ නැති උනොත් මන් තවත් කිරියේ පස් පාගන්නේ නැහැ :cool:;)

    NZ,Ind,SL,SA :P :P (Aus හොට දානවා එන්න..එත් උන් යනවා වොට්සන් නිසා :rofl:)

    ausi gahanawa me para.:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒවා වැඩක් නැහැ,මේ පාර ටීම් එන හැටි දාලා ඇති...ඔය Semi එන ටීම් 04න් දෙකක් වත් හරි ගියේ නැති උනොත් මන් තවත් කිරියේ පස් පාගන්නේ නැහැ :cool:;)

    NZ,Ind,SL,SA :P :P (Aus හොට දානවා එන්න..එත් උන් යනවා වොට්සන් නිසා :rofl:)

    :rofl::P
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මේ පාර පොතේ හැටියට වැස්සේ නැති උනොත් මේ විදියට තමා දිනන්නේ :P

    අපි =>
    Agf ගහනවා මාලිංග හිටියත් නැතත්...
    WI/Eng වලට ගහනවා මාලිංග ඉදලා චන්දිමාල් ඕපන් ආවේ නැති උනොත් :P

    SA වලින් මුල් වටේදී කන ලයින් එකක් තියෙන්නේ...

    අනිත් පත්තෙනේ හොදම වලි සෙට් එක ඉන්නේ..

    Aus,NZ,Ind 03 අතරේ තමා ගේම යන්නේ.... NZ,Ind එවි..

    SA,SL එනවා අනති පැත්තෙත්(මාලිංග ඉදලා චන්දිමාල් ඕපන් ආවේ නැති උනොත්)

    අපට semi final එකේදී ඉන්දියා සෙට් උනොත් ගෙදර එනවා...NZ set උනොත් ෆයිනල් යනවා.. හික්ස්....තව පාරක් අපි ෆයිනල්.. :P:P:yes::yes:

    SA vs Ind අවොත් Ind SA ගහලා ෆයිනල් එනවා.. SA vs NZ උනොත් NZ එනවා ෆයිනල් Ind එක්ක :baffled:

    Final එකේදී අපි අවොත් අපි India උනාට ගානවා..ඔව් ඔව් ගහනවා තමයි යකෝ.. :rofl::rofl: :P:P

    NZ vs Ind අවොත් Ind කප් එක ගන්නවා..නොදොකින් මුන් අකුලාගෙන පල :dull:

    :D shaa api semi final evida oyaa kiyana vidiyata sellam karoth :D:P