Coke අඩු කරමු...

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    මෙම වීඩියෝ නරඹපු බොහෝ දෙනෙක් නැවත සෝඩා වර්ග පානය කරන එකක් නැති වෙයි කියලා හිතනවා..

    මමත් සමහර වෙිලාවකට හොයන්නේම COKE තමයි..:)ඒක නිසා මට කින්ට බැ.. ඒක නතරම කරන්ට කියලා ඒත් එය නතර කරෝත් ඔබෙි සෞඛ්‍යයට හිත ක
    වෙයි..

    ඝකොකා කෝලා යනු ශරීර සෞඛ්‍යයට හිතකර පානයක් නොවෙන බව සැවොම දන්නවා. ඇතැම් වෛද්‍යවරුන් පවා ඒ පිළිබඳව ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශයට පත් කල අතර, අන්තර්ජාලයෙන්ද ඒ
    පිළිබඳව ඔබ කොතෙකුත් අසා ඇති. නමුත් එම පණිවිඩය බොහෝ දෙනෙක්ගේ සිත් තුලට තදින්ම කාවැදී ඇතිබවක් නම් පෙනෙන්නට නැහැ. නමුත් වචන දහසකටත් වඩා ප‍්‍රභල මෙම වීඩියෝව නැරඹුවොත් නම් ඔබ නැවත කවදාවත් සෝඩා වර්ග පානය කරන එකක් නැහැ..:no:

    කොකා කෝලා බෝතලයක් පරිභෝජනය කිරීමේදී එහි කොපමණ සීනි ප‍්‍රමාණයක් අන්තර්ගතව තිබෙනවාද යන්න බොහෝ දෙනෙක්ට නිසි අවබෝදයක් නැහැ. නමුත් මෙම වීඩියෝව නරඹන විට නම් ඒ පිළිබඳව හොඳ අවබෝදයක් ඔබට ලබාගන්නට පුළුවන් වේවි. කොකා කෝලා රත් කරන විට එහි වතුර සියල්ල ඉවත් වී සීනි පමණක් ඉතුරු වෙනවා. වීශ්වාස කරන්න මෙම වීඩියෝව නැරඹු පසුව නම් ඔබ නැවත කවදාවත් කොකා කෝලා පානය කරන එකක් නැහැ.

    මෙික බලලාවත් Coke අඩු කරමු..මෙතන නමි වර්ග දෙකක් තමයි තියෙන්නේ..




    අන්තර්ජාලයෙන්..
    ජය...:)

     
    Last edited:
    • Like
    Reactions: RiFTeR

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    :lol::lol:දැන් ඔය වීඩියෝ එකෙන් කියන්නේ coke zero එක අනිකට වඩා හොදයි කියලනේ.ඒත් ඔය coke zero එක ඔය ඔක්කොටම වඩා හොද නැහැ.coke විතරක් නෙමේ අනික් zero ගහලා තියෙන බීම වර්ග උනත් එහෙමයි.සෝඩා වර්ග කොහොමත් ඇගට හොද නැහැ.


    q.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,697
    1
    10,991
    113
    මටත් ඔව්ව සෙට් වෙන් නෑ.බිව්වත් උගුරක් දෙකක් තමා... tfs මචන්...