ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
kawda utto hates karanne. ubath maha mogal dial ekak. deyak pennala denakota eka gena hithanne team eka pallehata danwa kiyalanam ekath hariya anna handa kiyala egilla dikkarala pennuwama modaya balanne egilla dihalu. ubath anna e wage amu gon modayek :)

කියලා වැඩක් නැහැ බන්..රැඩිකල් නම් අමු ගොබ්බයෙක් :lol::lol:
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    manasika ledek ban :sorry: athaerala dapan

    තමන්ගේ රටේ ක්‍රීඩකයන්ට බනින එකට විරුද්දව කතා කරන මම ගොබ්බයෙක් සහ මානසික ලෙඩෙක් නම්, ක්‍රීඩකයන්ට බනින, සමච්චල් කරන, පැරදුනාම පලු අරින ඔබතුමන්ලට කියන වචනයක් මම දන්නවා.. මම ඒක කියන්නේ නැහැ මෙතන..
    මම දන්නවා අපේ කොල්ලෝ දින්නම නම් මේ පණ්ඩිත මහත්තුරු දුවගෙන එයි අයිතිකාරයෝ වගේ..
    ඒකට අවුලක් නැහැ..
    එහෙම උනා කලින් නිව්සීලන්ඩ් ටුවල් එකේදි... 3rdEye පට්ට විදියට බැන්නා කලින් දවසේ.. ඊට පස්වෙනිදාම මැච් එක දින්නා.. ඊට පස්සේ නෝ කතා..
    ඕවා ඔහොම තමා..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    oi thamuse mawa point out karanawanam man cridakayanta benapuwa hoyan enawa isselama. passe ewa gena katha karamu. thamuseta mase meda osap wenawada aise. monagal kiyawanne
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Request To all cricket loving Sri Lankan fans!

    Our Sri Lankan cricket team currently in rebuilding phase, perhaps the results we see, don't justify their talent and potentials, whatever the outcome, we request to all cricket loving Sri Lankan fans to rally round our cricket team and have faith and cheer them on as we did during the winning time. At this juncture we have to continue to support and encourage them regardless of any results.
    We followed them and cheered them when they were victorious and we will have to continue the same until the end!

    Good luck to Angelo and the team!

    Welcome Haters,

    3rdEye, Blubat & others

    no one hates cricket team everyone wants them to win and when they see some unacceptable and failed tactics ,strategies and processes being continuously carrying out they just get angry. that's because they want to see them win ..

    that's same as mother scolding me for not studying for an exam . if u think or i think mother hates me that's absolutely ridiculous.. she wants u to succeed more than any other. thats why she scolds you for bad process.

    if your gf is ok when u drink heavily and at party till 2am she doesn't love you:yes: get a girl who blames you and go mad about it and scold you for hours and days . she isn't hating you she loves you too much.. people who blames wants team to win more than others:yes::yes: :):)
     
    He can't understand this simple theory. He's thinking he is the only fucking patriot on this thread.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    oi thamuse mawa point out karanawanam man cridakayanta benapuwa hoyan enawa isselama. passe ewa gena katha karamu. thamuseta mase meda osap wenawada aise. monagal kiyawanne

    ඔයාගේ කතාව නම් මුඩුක්කුවකටවත් ගැලපෙන්නේ නැහැ..
    අම්මා තාත්තා ඉගැන්නුවේ ඔහොම කතා කරන්නද?
    අයියෝ ඕකනේ කියන්නේ වැදගත් කම එන්නේ ලේ වලින් කියලා..
    ඔයා ඉස්සෙල්ලා හරියට කියවන්න..
    මම ඔයාට කිව්වේ නැහැ, ඔයාගේ සහයට ඩැනීට කිව්වේ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    He can't understand this simple theory. He's thinking he is the only fucking patriot on this thread.

    එහෙනම් අරවින්ද ඇයි කිව්වේ ක්‍රීඩකයන්ට බනින්න එපා,
    මට බනින්න කියලා..
    මොකද ඒ වැදගත් මිනිහා දන්නවා බනින එකෙන් පිට්ටනිය මැදට ගිහිල්ලා
    සෙල්ලම් කරන එකාට කොච්චර බලපානවද කියලා..
    ඒක ලෙදර් ක්‍රිකට් ගහපු එහෙක් දන්නවා..
    ඔයාලා වගේ කී බෝඩ් එකෙන් ක්‍රිකට් ගහපු අය නම් ඒක තේරුම් ගන්නේ නැහැ..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තමන්ගේ රටේ ක්‍රීඩකයන්ට බනින එකට විරුද්දව කතා කරන මම ගොබ්බයෙක් සහ මානසික ලෙඩෙක් නම්, ක්‍රීඩකයන්ට බනින, සමච්චල් කරන, පැරදුනාම පලු අරින ඔබතුමන්ලට කියන වචනයක් මම දන්නවා.. මම ඒක කියන්නේ නැහැ මෙතන..
    මම දන්නවා අපේ කොල්ලෝ දින්නම නම් මේ පණ්ඩිත මහත්තුරු දුවගෙන එයි අයිතිකාරයෝ වගේ..
    ඒකට අවුලක් නැහැ..
    එහෙම උනා කලින් නිව්සීලන්ඩ් ටුවල් එකේදි... 3rdEye පට්ට විදියට බැන්නා කලින් දවසේ.. ඊට පස්වෙනිදාම මැච් එක දින්නා.. ඊට පස්සේ නෝ කතා..
    ඕවා ඔහොම තමා..

    අනේ ගොබ්බයො මැච් පහකට එකක් දිනනවා..NZ tour එකේ එකක් දිනනවා කියලා,කලින්ම කිව්වා :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    no one hates cricket team everyone wants them to win and when they see some unacceptable and failed tactics ,strategies and processes being continuously carrying out they just get angry. that's because they want to see them win ..

    that's same as mother scolding me for not studying for an exam . if u think or i think mother hates me that's absolutely ridiculous.. she wants u to succeed more than any other. thats why she scolds you for bad process.

    if your gf is ok when u drink heavily and at party till 2am she doesn't love you:yes: get a girl who blames you and go mad about it and scold you for hours and days . she isn't hating you she loves you too much.. people who blames wants team to win more than others:yes::yes: :):)

    මු පිස්සෙක් බන්..මු කියන්නේ මිනිස්සු wish කරාම ඕනෑම ගොබ්බ ටීම් එකක් දිනනවලු :lol::lol: පන්දම් වලින් ආපු උණ හිටියත් දිනනවලු... :lol::lol:

    මුන්ට කියලා වැඩක් නැහැ බන්..තිසරයට බෝල් දුන්නොත්
    චන්දිමාල් මුලින් එව්වොත් අපිඅප්ගන්කරයෝන්ගෙන් කළා එන්නේ :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mokada ban me maraganne :eek: nawaththapallako oka

    පොන්නයෙක් අවිල්ල්ලා මෙතන ඉන්න යට ක්‍රිකට් උගන්වන්න යනවා..එකයි මචන් සින් එක.. ;)

    විශ් කරාම දිනනවා කියන්නේ :lol::D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනේ ගොබ්බයො මැච් පහකට එකක් දිනනවා..NZ tour එකේ එකක් දිනනවා කියලා,කලින්ම කිව්වා :lol::lol:

    කියපු පෝස්ට් එක හොයලා දාන්නකෝ..
    ඔයා කියන දේවල් අහලා තියෙන අපට බොරු ගැන කියන්න එපා මහත්තයෝ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොන්නයෙක් අවිල්ල්ලා මෙතන ඉන්න යට ක්‍රිකට් උගන්වන්න යනවා..එකයි මචන් සින් එක.. ;)

    විශ් කරාම දිනනවා කියන්නේ :lol::D

    මම එක දෙයක් දන්නවා..
    මම ඔයාට වඩා ක්‍රිකට් ගැන දන්නවා..
    මොකද මම ඔයා වගේ "දිනන දාට කොල්ලෝ" ජාතියේ ක්‍රිකට් ලෝලියෙක් නෙමෙයි..
    හදවතින්ම ටීම් එකත් ඉන්න එකෙක්..