කවුරු හරි සචියට බැන්නද....
perera hondata bowl karanawa nam match eken bagayak dinum



kulasekara hodatama danawa neda ban30 kata aduwen 4 overs thiya gannawa 2014 world cup eke wage.
මතක ඇති දවසක ඌ හොදට බෝල් කලේ නෑ![]()
මතක ඇති දවසක ඌ හොදට බෝල් කලේ නෑ![]()
kule aga hariye dana eka awul wage.
kule aga hariye dana eka awul wage.

හැමදාම එකම වැරද්ද කරනවා බන් අපේ උන් කුසලයාට අන්තිම ඕවස් වල ගහනවා වැඩී ..
awla thiyenne tikak slow dana eka.![]()
මම ඊයේ පෙරේද දැක්කා YOUTUBE 1 තිසරයා HATRICK එකක් ගන්න එකක්
Umar akmalui Hafeezayai mala anayak wage

එක්කො ගොඩක් පරන එකක් නැත්නම් ෆුල්ටොස් වලට වැරදිලා ගිය ඒවා
