එක්කො ගොඩක් පරන එකක් නැත්නම් ෆුල්ටොස් වලට වැරදිලා ගිය ඒවා
ara indian t20 tour eke ekak gaththaඑක්කො ගොඩක් පරන එකක් නැත්නම් ෆුල්ටොස් වලට වැරදිලා ගිය ඒවා
ara indian t20 tour eke ekak gaththahafeez karaya apita hemadama wage gahanawa ban![]()

me lagadi gaththa ban...eka gena oya kivanne.. asia cup..eth hatrick ganna kalin u hodata kala hitiye![]()
ඒකෙ ෆුල්ටොස් 2කට විකට් දෙකක් එනවා මතක විදිහට

siravatama ban mata mathakayi mu SA gihin anatha vela indeddi UAE valadi mu eka pita 100 k gahuva ODI vala apita![]()
එකම බෝලෙට එකම විදිහට අවුට් වෙලා ඇඩිලා හිටියෙ ඌ අපේ උන් ගොඩ දැම්මා ..ඕකා කොහොමත් අපේ උන්ට ගහනවා

siravatama ban mata mathakayi mu SA gihin anatha vela indeddi UAE valadi mu eka pita 100 k gahuva ODI vala apita![]()

ekane ban... uba kivvama thva mathaketa ave.. mu dale steyn eka vidiyatama giya neda dale karaya muta hena pal hinavakuth danava eka macth ekaka![]()



T Perera, 2-0-21-2
oya overs 2k dunan nisa. tawa 2k dunna nam half century gahanawa geemak nathuwa

තිසර හිටපු මට්ටමෙන් තමන්ගේ සුපුරුදු මට්ටමට කිට්ටු වෙනවා කියලා පේනවා..
කිසිම ප්රශ්නයක් නැහැ තිසරගේ හැකියාව ගැන..
විශ්වාසය හදාගෙන ඉස්සරහට යන්න ඕන..
අද ලකුනු ටිකක් වැදුන නම් නිකම්ම කන්ෆිඩන්ස් එනවා..