හනිමුන් සෙල්ලන් දන්නවද?

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම ප්රෝපොසල් එකකින් බන් බදින්නේ .. මම මේවා ප්ලෑන් කරන ගියාට කරන්න හම්බ වෙයි ද දන්නේ නැහැ.. දනන්වනේ ඉතින් ... කෙල්ලෝ හරි අමුතුයි නේ බන්

    මාර ගේමක් දෙන්න වෙනව

    මාර ගේමක් නම් ඉතිං මල්ටි ප්ලේයර් හොඳයිනේ.. මේකෙම අයියල ටිකක් සෙට් කරගනින්...:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අන්තිමට මම තීරණය කරා පැණි බින්දුවේ සෙල්ලමයි අර කැටේ දාලා කරන සෙල්ලමයි කරන්න හනිඉමුන් එකේදී.

    පැණි සීන් එකට මීපැණි බෝතලයක් ගන්න ඕනේ....පැණි බින්දුව හොයන මුවාවෙන් මුළු ඇඟම ලෙවකන්න පුළුවන් නේ බන් ... කලින්ම මවිල් ටික බානවා... එතකොට කැ ත නැතිව ලෙවකගෙන යන්න පුළුවන් නේ

    පොඩ්ඩක් මට කියහන් මට පැණි බින්දුව ගාගන්න හොඳ තැනක්... හොයා ගන්න බැරි වෙන්නත් ඕනේ ඔන්න ....

    පලු දෙක දෙපැත්තට කරලා #කේ ගාගනින්.. මේ කපේදී හොයන්නේ නැහැ... එලි වෙද්දී උඹ සීනි බෝලේ වගේ තියේවි කෙල්ල උඹව ලෙවකාලම...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol::lol::lol:

    හරි දැන් උබට මේවැන් මොනවද දැනගන්න ඕනේ...

    කිරි කැවීම, පැණි බීම, පිටි කෙටීම, පොල් ලෙලි ගැසීම, ලොලිපොප් කෑම

    කෙල්ල සමග හෙට පැමිණෙන... මම කියලා දෙන්නම්....:yes::yes:
     
    • Like
    Reactions: labu gediya

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,540
    1
    3,558
    113
    Earth
    පලු දෙක දෙපැත්තට කරලා #කේ ගාගනින්.. මේ කපේදී හොයන්නේ නැහැ... එලි වෙද්දී උඹ සීනි බෝලේ වගේ තියේවි කෙල්ල උඹව ලෙවකාලම...

    :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol::lol:

    හරි දැන් උබට මේවැන් මොනවද දැනගන්න ඕනේ...

    කිරි කැවීම, පැණි බීම, පිටි කෙටීම, පොල් ලෙලි ගැසීම, ලොලිපොප් කෑම

    කෙල්ල සමග හෙට පැමිණෙන... මම කියලා දෙන්නම්....:yes::yes:

    :shocked::shocked::shocked::shocked:
    මූ හම්බ වෙන්න යනවා නම් කෙල්ලව ඉන්ෂුවරන්ස් කරලා එක්කන් පල...
     
    • Like
    Reactions: dinuka rukshan

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :shocked::shocked::shocked::shocked:
    මූ හම්බ වෙන්න යනවා නම් කෙල්ලව ඉන්ෂුවරන්ස් කරලා එක්කන් පල...

    මොන කැටයම්ද... පෙට්ටිය පලවෙනි සැරේ කඩනකම් විතරයි ඔයතරම් ආදරේ... මම දන්නවනේ පෙට්ටි දෙකක් කැඩුව නිසා.. හැබැයි බැදලා නෑ....
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අන්තිමට මම තීරණය කරා පැණි බින්දුවේ සෙල්ලමයි අර කැටේ දාලා කරන සෙල්ලමයි කරන්න හනිඉමුන් එකේදී.

    පැණි සීන් එකට මීපැණි බෝතලයක් ගන්න ඕනේ....පැණි බින්දුව හොයන මුවාවෙන් මුළු ඇඟම ලෙවකන්න පුළුවන් නේ බන් ... කලින්ම මවිල් ටික බානවා... එතකොට කැ ත නැතිව ලෙවකගෙන යන්න පුළුවන් නේ

    පොඩ්ඩක් මට කියහන් මට පැණි බින්දුව ගාගන්න හොඳ තැනක්... හොයා ගන්න බැරි වෙන්නත් ඕනේ ඔන්න ....

    මුට තව අහගත්තා මදිද නැත්තන් මු උබලව ආතල් එකට අරන්ද?
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    :shocked::shocked::shocked::shocked:
    මූ හම්බ වෙන්න යනවා නම් කෙල්ලව ඉන්ෂුවරන්ස් කරලා එක්කන් පල...

    කෙල්ල විතරක් නෙවේ උබත් ඉන්ෂුවරන්ස් එකක් දාගෙන..ඉදිකට්ටකුටි නුල් බෝලේකුයිත් අරන් යමන්..ඉරෙන් ඒවා මහන්න...:lol::lol::lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    joke neme ban

    serious

    avatar555296_1.gif
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,330
    41,195
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන් ල පොඩි උදවුවක් ඕනේ

    මම ලඟදි බඳින්න ඉන්නේ. .. මේකේ බැඳපු උන් එහෙම ඇතිනේ.. පොඩ්ඩක් කියන්න කොට හනිමුන් එකේදී දාන්න පුළුවන් සෙල්ලන් ටිකක්.... (අහවල් වැඩේ නෙමෙයි) ඔය එක එක විදිහේ ඒවා තියෙන්නේ බන් ... මොනවද එන්ජෝයි කරන්න පුළුවන්
    ponnayo bandinna issella owa okkoma try karala balanna one. *facepalm*
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොන කැටයම්ද... පෙට්ටිය පලවෙනි සැරේ කඩනකම් විතරයි ඔයතරම් ආදරේ... මම දන්නවනේ පෙට්ටි දෙකක් කැඩුව නිසා.. හැබැයි බැදලා නෑ....

    බොට මොන පෙට්ටි කැඩීලිද... බලපන් කන්හැන්ද වගේ උඹ...:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ada uda sellam :P

    සෙල්ලම් කරන්න නැතිව ඕනෑම නම් හනිමුන් නොගිහින් ඉන්න පුළුවන්නේ... ගෙදර හිටියත් කරන්නේ ඔය ටිකමනේ... හනිමුන් ගියා කියල විශේෂ දෙයක් කොරන එකක්යැ...

    කොහොමත් මේකේ තියෙන එවුව කරන්න ගිහින්, මල පනින කෙල්ලෙක් වගේ හිටියෝතින් නම් මුගේ #ට දෙකෙන් අල්ලලා පොලවේ ගහවි...
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සෙල්ලම් කරන්න නැතිව ඕනෑම නම් හනිමුන් නොගිහින් ඉන්න පුළුවන්නේ... ගෙදර හිටියත් කරන්නේ ඔය ටිකමනේ... හනිමුන් ගියා කියල විශේෂ දෙයක් කොරන එකක්යැ...

    කොහොමත් මේකේ තියෙන එවුව කරන්න ගිහින්, මල පනින කෙල්ලෙක් වගේ හිටියෝතින් නම් මුගේ #ට දෙකෙන් අල්ලලා පොලවේ ගහවි...

    :lol::lol::lol::lol::lol::lol: