-Which movie you watched last ?- Part 2

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    IP Man 1



    IP Man 2




    ඔන්න ඔය දෙක බලපල්ලා. පට්ට. පලවෙනි කොටසයි දෙවෙනි කොටසයි එකට සම්බන්දයි. Yip man කියන්නෙ Bruce Lee ගෙ ගුරුවරයා. පට්ට fights ටිකක් තියෙන්නෙ. තව අන්තිම හරියි පට්ට emotional. කඳුලුත් පැන්නා අන්තිමට. මේකෙ 3 කොටසත් මේ ලගදි ආවා.
    IP Man 3 ekath balapan mamanam iye beluwa
     

    sandun_kg

    Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    Ip Man 3

    88d28d1001e939016284873e7cec54e736d19633.jpg

    7/10
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Ip Man 3
    7ipman300_450.jpg

    Fights were excellent as always, but the movie series was going nowhere. The changes in the movie and his real life story was so great that the entire series was not even close to being a biography of Ip Man.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ip Man 3

    My Ratings 6.0
    IpMan3.jpg


    I dont get why people take special liking to this one.
    Its the sam fraking IP story like the previous ones
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    agneepath-poster.jpg



    AGNEEPATH (2012) imdb 7/10

    බලපන්. පට්ට මේ හින්දි ෆිල්ම් වල දුක කියන එක දෙනව පපුවටම අනිනව වගේ, Hollywood ෆිල්ම් බලල කවදාවත් මේ වගේ ෆීලින් එකෙක් ගන්න බෑ. මේකෙ යනව Abhi Mujh Mein Kahin කියල සින්දුවක් හම්මා ඇඩෙනව යකෝ. සිරාවට. අන්න යටින් ටොරන්ට් ලින්ක් එක දාල තියනව බලපල්ල. 425mb

    https://kat.cr/agneepath-2012-hindi-movie-brrip-x264-480p-425mb-esubs-daku-rg-greatpalash-t8429570.html
     
    Last edited: