IP Man 3 ekath balapan mamanam iye beluwaIP Man 1
IP Man 2
ඔන්න ඔය දෙක බලපල්ලා. පට්ට. පලවෙනි කොටසයි දෙවෙනි කොටසයි එකට සම්බන්දයි. Yip man කියන්නෙ Bruce Lee ගෙ ගුරුවරයා. පට්ට fights ටිකක් තියෙන්නෙ. තව අන්තිම හරියි පට්ට emotional. කඳුලුත් පැන්නා අන්තිමට. මේකෙ 3 කොටසත් මේ ලගදි ආවා.
