ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    1917375_1144637815549061_1015539239323808533_n.png

    onna maliyage weda mahelama kiayala
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    So malinga play karanne nehe ehenam?

    ඉන්දියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කිරීමට යෝග්‍ය තත්ත්වයක තමන් නොසිටින බවත් ඉදිරි දින දෙකේදී පුහුණුවීම්වලට සහභාගි වී ක‍්‍රීඩා කිරීම හෝ නොකිරීම තීරණය කරන බවත් ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක‍්‍රීඩක සහ විස්සයි20 පිලේ හිටපු නායක ලසිත් මාලිංග පැවසීය.

    ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා පිලට එක්වීම සඳහා මාලිංග අද (14) ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අතර කොල්කටා නුවරට යන අතරතුරදී මාලිංග ‘ලංකාදීප’ යට වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

    ”මගේ ආබාධිත තත්ත්වය පොඞ්ඩක්වත් සුවවී නෑ. ආබාධයකට ලක්වූ මාව කණ්ඩායමට ඇතුළත් කළේ මොකද කියලා මම දන්නේ නෑ. තේරීම් කමිටුව ලෝක කුසලාන තරගාවලියට යන්න කියන නිසා මම ආවා”

    ”මම ඉදිරි දින දෙකේ පුහුණුවීම්වලදී පන්දු යවනවා. එහිදී මට තරගයකට සහභාගි වෙන්න බෑ යැයි කියලා තේරුණොත් මම කියනවා වෙනත් ක‍්‍රීඩකයකු ආදේශ කරන්න කියලා”

    ”මම පළමු තරගය ක‍්‍රීඩා කළත් දොස් කියයි. ක‍්‍රීඩා නොකළත් දොස් කියයි. එක මම හිතන්නේ මාලිංගට විතරක් තියෙන ප‍්‍රශ්නයක්”

    ”මම කිව්වා ක‍්‍රීඩා කරන තත්ත්වයක නොවෙයි ඉන්නේ කියලා. නමුත් යන්න කියනවා. ඒ හින්දා මම ආවා. ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් පසුවත් මම කිව්වා වෙනත් ක‍්‍රීඩකයකු ආදේශ කරන්න කියලා. ඒකත් කළේ නෑ”

    ”මම හිත්නනේ කකුල කැඩුණු මාව සංචිතයට දාන්නේ නැතුව තරුණ ක‍්‍රීඩකයකුට මේ අවස්ථාව දුන්න නම් මීට වඩා හොඳයි කියලයි”

    ”මගේ ආබාධය බෙහෙත් හෝ ශල්‍යකර්මවලින් සුවකරන්න බෑ. මේක සුවවෙන්න විවේකය සහ කාලය තමයි අවශ්‍ය වෙන්නේ. 2008 වසරේ ආවෙත් මේ ආබාධයමයි. එහිදී වසර දෙකක් පමණ සුවවීමට ගතවුණා”

    ”පැය කීපයක් තුළ කණ්ඩායම වෙනස් වුණා. මම රාත‍්‍රී නිදාගත්තා උදේ ලබන කොට තේරීම් කමිටුක් පත්කරලා, කණ්ඩායමකුත් නම් කරලා ඒකෙ මම ඉන්වා”

    මාලිංග එහිදී වැඩි දුරටත් පැවසුවේ ලෝක කුසලාන තරගාවලියට ක‍්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමටද සිදුවිය හැකි බවය.

    ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වීම පිළිබඳව කළ විමසුමකදී මාලිංග මෙසේ පැවසීය.

    ”ඒ තරගාවලියටත් වැඩි කාලයක් නෑ. මම හිතන්නේ අයි.පී.එල්. ක‍්‍රීඩා කරන්නත් මට බැරි වෙයි. අයි.පී.එල්. තරගාවලිය මාස දෙකක් විතර තියෙනවා ඒ නිසා අවසන් තරග දෙක තුනක් හෝ ක‍්‍රීඩා කරන්න බලනවා”

    ”මම කරන සියලූම දේවල් ජනතාවට පෙන්නේ වැරදියටයි. ඒකට මට කරන්න දෙයක් නෑ”

    ලෝක කුසලාන වෙනුවෙන් නම් කර තිබූ සංචිතය වෙනස් කිරීම පිළිබඳව කළ විමසුමේදී මාලිංග මෙසේ පැවසීය.

    ”තරගාවලි දෙකටම කණ්ඩායම් නම් කිරීමට දිනයක් දීලා තිබුණා. ඒ අනුව අපි රටවල් දෙකක තරගාවලිය සඳහා සංචිතය නම් කළා. ආසියානු කුසලාන තරගාවලියේ තරග පරාජයට පත්වුණා”

    ”තරග පරාජයට පත්වුණා නම් කණ්ඩායමෙන් ඉවත් කරන්න ඕනේ ක‍්‍රීඩා කරපු අයනේ. නමුත් මෙහිදී මොකද වුණේ ක‍්‍රීඩා නොකරපු දෙන්නෙක් සංචිතයෙන් ඉවත් කළා”

    ලසිත් මාලිංග මේ වන විට වම් පාදයේ දණහිසේ ආබාධිත තත්ත්වයකට පත්ව සිටින අතර එය දණහිසේ ඇට මිදුලූ තුළින් ඇතිව තිබෙන අභ්‍යන්තර ආබාධිත තත්ත්වයක් බව මාලිංග පවසයි.

    SRC: lankadeepa
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka

    මාලිංගට ඔය සෙල්ලම් හරියන්නේ නෑ අරවින්දත් එක්ක. බලපල්ලකො අරවින්ද මාලිංගට බෙහෙත දෙන හැටි. බංකුවෙ තියන්නෙ නෑ ගෙදරම යවයි වගේ මේපාර
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මාලිංගට ඔය සෙල්ලම් හරියන්නේ නෑ අරවින්දත් එක්ක. බලපල්ලකො අරවින්ද මාලිංගට බෙහෙත දෙන හැටි. බංකුවෙ තියන්නෙ නෑ ගෙදරම යවයි වගේ මේපාර

    mata nam penne uuta onith gedara yannama thamay, uuwa balen team eke thiyagena inna scene ekak wage thiyenne. eekane oya loku talk unath danne.
    anyway, IPL lan wenakota oya okkoma leda tika saneepa wela thiyey.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    mata nam penne uuta onith gedara yannama thamay, uuwa balen team eke thiyagena inna scene ekak wage thiyenne. eekane oya loku talk unath danne.
    anyway, IPL lan wenakota oya okkoma leda tika saneepa wela thiyey.

    Asia Cup eke malingata horata mathews world cup squad eka haduwa malingata newei ban ona ekekta epa wenawa team eka karapu weda nisa