ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Dan owva katha karala wedak naha bro.team 1 hadala iwarai.warm up wela iwarai.dan itin gihin ithuru tika inna players lagen play karanna thiyenne.api methana kaagahuwa kiyala kusal janith wath,apita ona players la anne naha ne bro
     
    • Like
    Reactions: 1118lakmalkumara

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dan ithin team eke un team ekak widihatawath gahuwoth hodai bedenne nathuwa:yes::yes: godak dewal balaporoththu wenna one na team eka ekata innawa dakkath athi:yes:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334

    Angelo Mathews father passed away is that true? :confused::confused:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කට්ටිය බය වෙන්න එපා පොඩ්ඩක් වත් අපිට දිනන්න චාන්ස් එකක් තියෙනවා
    අපි ගිය පාර කප් එක උස්සපු ටීම් එකෙන් වෙනස් වෙන්නෙ සන්ග,මහෙල නැති එක විතරයි. අනික ෆයිනල් යනකම් සන්ග ෆොම් එකේ නෙමෙයි හිටියෙ.ඉතින් ඔය දෙන්නගෙ හිඩස දැන් චන්දිමාල් සහ මිලින්ද කපු තුන්දෙනාම පුරවනවා කියල අපි හිතුවොත් බැටින් ගැන අවුලක් නෑ.අවුලක් නෑ කියන්නේ ඉතින් ගහන්න ඕනෙ. ඩිල්ශාන් පස්සෙන් දාල වැඩක් නෑ මිනිහට ලොකු හයේ ඒවා ගහන්න බෑ. නමුත් පවර් ප්ලේවල 4 ටිකක් බස්ස ගන්න හැකිවෙයි වාසනාව තිබ්බොත්. නමුත් බොලින් නම් අවුල තමයි මාලින්ගත් නෑගිය පාර සේනානායක දමලගහන්න කලින් තිබ්බ ඉෆෙක්ටිව්නස් එක දැන් නෑ. හෙරතුත් ඉස්සර තරම් නෑ වගේ. එකම පොසිටිව් එක දුශ්මන්ත විතරයි .
    අපි මචන්ල හොප් ෆො ද බෙස්ට් කියල දැන් ෆොම් එකේ නැති අයට වැඩකරන්න කියල ප්‍රාර්තනා කරමු.
     
    :yes::yes::yes: ohoma hithagena inne pitch wenas ban flat pitch monawa wewide danne na :yes::yes::yes:
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    කට්ටිය බය වෙන්න එපා පොඩ්ඩක් වත් අපිට දිනන්න චාන්ස් එකක් තියෙනවා
    අපි ගිය පාර කප් එක උස්සපු ටීම් එකෙන් වෙනස් වෙන්නෙ සන්ග,මහෙල නැති එක විතරයි. අනික ෆයිනල් යනකම් සන්ග ෆොම් එකේ නෙමෙයි හිටියෙ.ඉතින් ඔය දෙන්නගෙ හිඩස දැන් චන්දිමාල් සහ මිලින්ද කපු තුන්දෙනාම පුරවනවා කියල අපි හිතුවොත් බැටින් ගැන අවුලක් නෑ.අවුලක් නෑ කියන්නේ ඉතින් ගහන්න ඕනෙ. ඩිල්ශාන් පස්සෙන් දාල වැඩක් නෑ මිනිහට ලොකු හයේ ඒවා ගහන්න බෑ. නමුත් පවර් ප්ලේවල 4 ටිකක් බස්ස ගන්න හැකිවෙයි වාසනාව තිබ්බොත්. නමුත් බොලින් නම් අවුල තමයි මාලින්ගත් නෑගිය පාර සේනානායක දමලගහන්න කලින් තිබ්බ ඉෆෙක්ටිව්නස් එක දැන් නෑ. හෙරතුත් ඉස්සර තරම් නෑ වගේ. එකම පොසිටිව් එක දුශ්මන්ත විතරයි .
    අපි මචන්ල හොප් ෆො ද බෙස්ට් කියල දැන් ෆොම් එකේ නැති අයට වැඩකරන්න කියල ප්‍රාර්තනා කරමු.
    ගිය පාර කප් එක උස්සපු ටීම් එකෙන් ME PAARA INDIA WALATH INNE?ATHAKOTA UN?MEHEMA WARM UP MATCHES 2MA KAALA THAWA MONA HOPES DA BUNG?ANYWAY GOOD LUCK FOR THE LIONS
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කට්ටිය බය වෙන්න එපා පොඩ්ඩක් වත් අපිට දිනන්න චාන්ස් එකක් තියෙනවා
    අපි ගිය පාර කප් එක උස්සපු ටීම් එකෙන් වෙනස් වෙන්නෙ සන්ග,මහෙල නැති එක විතරයි. අනික ෆයිනල් යනකම් සන්ග ෆොම් එකේ නෙමෙයි හිටියෙ.ඉතින් ඔය දෙන්නගෙ හිඩස දැන් චන්දිමාල් සහ මිලින්ද කපු තුන්දෙනාම පුරවනවා කියල අපි හිතුවොත් බැටින් ගැන අවුලක් නෑ.අවුලක් නෑ කියන්නේ ඉතින් ගහන්න ඕනෙ. ඩිල්ශාන් පස්සෙන් දාල වැඩක් නෑ මිනිහට ලොකු හයේ ඒවා ගහන්න බෑ. නමුත් පවර් ප්ලේවල 4 ටිකක් බස්ස ගන්න හැකිවෙයි වාසනාව තිබ්බොත්. නමුත් බොලින් නම් අවුල තමයි මාලින්ගත් නෑගිය පාර සේනානායක දමලගහන්න කලින් තිබ්බ ඉෆෙක්ටිව්නස් එක දැන් නෑ. හෙරතුත් ඉස්සර තරම් නෑ වගේ. එකම පොසිටිව් එක දුශ්මන්ත විතරයි .
    අපි මචන්ල හොප් ෆො ද බෙස්ට් කියල දැන් ෆොම් එකේ නැති අයට වැඩකරන්න කියල ප්‍රාර්තනා කරමු.

    wenasak thiyenawa ban. ekama eka wenasai ape team ekata ona kalin world cup eke thibba. e sanga mahela nethi eka vitharak neme kusal dilshan e world cup eke hoda arambayak aran dunna. e fast opening ekai ada neththe. e aduwa chandimal dilshan pirewwoth aniwa api T20 semi enna puluwan chance ekak thiyenawa. :cool:
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    wenasak thiyenawa ban. ekama eka wenasai ape team ekata ona kalin world cup eke thibba. e sanga mahela nethi eka vitharak neme kusal dilshan e world cup eke hoda arambayak aran dunna. e fast opening ekai ada neththe. e aduwa chandimal dilshan pirewwoth aniwa api T20 semi enna puluwan chance ekak thiyenawa. :cool:
    Opening 1 witharak aran madi mchn.eeye pakistan match 1 dilshan out unata thirimannai chandimalui power play 1 hodata bat karanawa.middle order 1 Test gahanawa wage.overeta Bundry 1k aniwa wadenna ona singles dana gaman .ape ehema wenne naha
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    1917375_1144637815549061_1015539239323808533_n.png
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Opening 1 witharak aran madi mchn.eeye pakistan match 1 dilshan out unata thirimannai chandimalui power play 1 hodata bat karanawa.middle order 1 Test gahanawa wage.overeta Bundry 1k aniwa wadenna ona singles dana gaman .ape ehema wenne naha

    koheda ban hodata bat kale 39 runs mona karannada poweplay eke :sorry: aduma 50 runs wath gahanna puluwan una nam oita wada wenasak karanna thibba. middle order ekath fail thama ban ara uba kiwwath wage. eka neme moko uba rathu wela :dull: