2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එල
    දුරකතනයෙන් අහන්න බැරිද :rolleyes::rolleyes:

    මලක් කඩනවා හැන්ඩ්ස්ෆ්‍රී එක ගහගෙන....
    රේඩියෝ අහනවට වඩා වටිනවා ඒක...:P
    ගෙදරට කෝල් කරලා බනිනවා "වෙලාවට බිල ගෙවනවානම් ඇයි කරන්ට් කපන්නේ" කියල...
    එතකොට මම කියනවා "අපිට නම් තියෙනවා, ඔයාලගේ පැත්තට නැතිව ඇති, මණ්ඩලේට කෝල් කරලා බලන්න" කියලා....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මලක් කඩනවා හැන්ඩ්ස්ෆ්‍රී එක ගහගෙන....
    රේඩියෝ අහනවට වඩා වටිනවා ඒක...:P
    ගෙදරට කෝල් කරලා බනිනවා "වෙලාවට බිල ගෙවනවානම් ඇයි කරන්ට් කපන්නේ" කියල...
    එතකොට මම කියනවා "අපිට නම් තියෙනවා, ඔයාලගේ පැත්තට නැතිව ඇති, මණ්ඩලේට කෝල් කරලා බලන්න" කියලා....
    :P:P:P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මලක් කඩනවා හැන්ඩ්ස්ෆ්‍රී එක ගහගෙන....
    රේඩියෝ අහනවට වඩා වටිනවා ඒක...:P
    ගෙදරට කෝල් කරලා බනිනවා "වෙලාවට බිල ගෙවනවානම් ඇයි කරන්ට් කපන්නේ" කියල...
    එතකොට මම කියනවා "අපිට නම් තියෙනවා, ඔයාලගේ පැත්තට නැතිව ඇති, මණ්ඩලේට කෝල් කරලා බලන්න" කියලා....

    බොලා තමයි මේවට සම්පූර්ණයෙන් වග කියන්න ඕනි.ඔවු.:rofl::rofl: