Oya wada karanne CEB ekeda?මලක් කඩනවා හැන්ඩ්ස්ෆ්රී එක ගහගෙන....
රේඩියෝ අහනවට වඩා වටිනවා ඒක...
ගෙදරට කෝල් කරලා බනිනවා "වෙලාවට බිල ගෙවනවානම් ඇයි කරන්ට් කපන්නේ" කියල...
එතකොට මම කියනවා "අපිට නම් තියෙනවා, ඔයාලගේ පැත්තට නැතිව ඇති, මණ්ඩලේට කෝල් කරලා බලන්න" කියලා....










