2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
මලක් කඩනවා හැන්ඩ්ස්ෆ්‍රී එක ගහගෙන....
රේඩියෝ අහනවට වඩා වටිනවා ඒක...:P
ගෙදරට කෝල් කරලා බනිනවා "වෙලාවට බිල ගෙවනවානම් ඇයි කරන්ට් කපන්නේ" කියල...
එතකොට මම කියනවා "අපිට නම් තියෙනවා, ඔයාලගේ පැත්තට නැතිව ඇති, මණ්ඩලේට කෝල් කරලා බලන්න" කියලා....
Oya wada karanne CEB ekeda?
 

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    Onna ehenam mage request deka :)
    Enrique Iglesias - You are my number one :)
    Westlife - Us against the world :love:

    Enrique Iglesias ලොක්කාගෙ සින්දුව දෙන්නෙ බලාගෙනයි තරිදුවෝ
    මෙතන අපිට ඉන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ :rofl::P:P

     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඔන්න සති දෙකකට පස්සෙ මාත් ආවෝ :D

    මෙන්න මගේ රික්වෙස්ට් දෙක ;)

    1. මල් මිටක් තියන් ඔබ අතේ - කසුන් කල්හාර (Dell Studio Version)

    2. මිහිපිට අඟලක් හිමිනැති මිනිසෙක් තනයි මාලිගා අහසේ - ඩබ්.ඩී. අමරදේව
     
    • Like
    Reactions: shaminda peiris

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    senehasakata aruthak purawannata
    club can't handle me

    9.30 ට කලින් දෙන්න පුලුවන්ද? හෙට අපේ මැච් එක වේලාසනින් දොයියන්න ඕන :rolleyes:

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඔන්න සති දෙකකට පස්සෙ මාත් ආවෝ :D

    මෙන්න මගේ රික්වෙස්ට් දෙක ;)

    1. මල් මිටක් තියන් ඔබ අතේ - කසුන් කල්හාර (Dell Studio Version)

    2. මිහිපිට අඟලක් හිමිනැති මිනිසෙක් තනයි මාලිගා අහසේ - ඩබ්.ඩී. අමරදේව

    එල එල
    අඩෝ හුග කාලෙකින් :rolleyes::rolleyes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔන්න සති දෙකකට පස්සෙ මාත් ආවෝ :D

    මෙන්න මගේ රික්වෙස්ට් දෙක ;)

    1. මල් මිටක් තියන් ඔබ අතේ - කසුන් කල්හාර (Dell Studio Version)

    2. මිහිපිට අඟලක් හිමිනැති මිනිසෙක් තනයි මාලිගා අහසේ - ඩබ්.ඩී. අමරදේව

    Menna Ashan ayya awilla :D:D
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,696
    9,771
    113
    :yes::yes::yes::yes:
    අඩෝ පට්ට සින්දු ටික ආ....මටත් දෙන්ඩකො තියෙනවනම් Folk Music Hit එකක්.:angry::angry::angry: